.දෑනුමට බිදක් {ආරම්භය}.

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    .දෑනුමට බිදක් {ආරම්භය}.

    දෑනුම කියන්නේ ලබාගත් තරමට ඉහළට යන්නත්,,ලබාගත්
    තරමට ප්‍රයෝජන ගන්නත් පුලුවන් හෑමෝටම විව‍්ත මාධ්‍යයක්,,ඒක නිසා මම අලුත්
    වෑඩක් පටන් ගන්න හෑදුවා අපි මේ ලබා ගන්න දෑනුම හෑමෝම අතරේ බෙදා දෙන්න
    පුලුවන් වන විදිහේ,,අද ඉදන් මම නිදහසක් ලෑබෙන හෑම වෙලාවකම වගේ යම් කිසි
    පමණකින් හෝ මේ ඔයාලට මට වෑදගත් වන විදිහේ ලිපියක් ගෙන එන්න තීරණය කළා,,ඒකට
    මට ඔයාලගේ දිරි ගෑන්වීමත් උදව්වත් අවශ්‍යයි,,,මොකද දිරි ගෑන්වීම සහ උපකාර
    මත තමයි යම් කෙනෙක්ගෙන් උපරිමය ගන්න පුලුවන් වෙන්නේ,,ඒක නිසා වෑඩි වෑල්
    වටාරම් ඔනෙ නෑහෑ,,මම අද ඉදලා ඔයාලත් එක්ක මේ දෑනුම බෙදාගන්නවා,,මෙමගින් මගේ
    යටි සිතේ තව පරමාර්ථයක් තියෙනවා හෑබෑයි ඒක බොහොම අහින්සක අපි හෑමෝටම වටින
    දෙයක්,,ඒ තමයි අපේ සිOහළ භාෂාව අන්තර්ජාලය තුල ප්‍රචලිත කිරීම,,ඒ නිසා මෙහි
    සියලුම ලිපි ලියෑවෙනුයේ සිOහළ අපේ භාෂාවෙන් බව කරුණාවෙන් සලකන්න.ඔබලාගේ
    උපකාර මේ සදහා දිගට ලෑබෙයි කියා සිතමි !




    knowledge-paradigm.jpg


    මාගේ මුල්ම ලිපිය පහතින් දක්වා ඈත....
     
    Last edited:

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    බයෝමෙට්‍රික්ස් තාක්ෂණය{Biometrics}

    1984 දී,National Geographic සගරාවේ ඡායාරූප ශිල්පියෙක් පකිස්තානයේ සරණාගත කදවුරක සිටි දෑරියකගේ ඡායාරූපයක් ගත්තේය.ඡායාරූපයේ විශේශත්වය වනුයේ ඒ දෑරියගේ ඈස් අසාමාන්‍ය ලෙස කොල පෑහෑති වීමය,1995 ජූනි මස National Geographic සගරාවේ කවරයේ එම ඡායාරූපය පළ කෙරිනි.ඉන් පසු එය ලෝක ප්‍රසිද්ද වූවා පමනක් නොව එය පකිස්තානු සරනාගතයන්ගේ සOකේතයක් බදු වූවාය.

    art_illu_biometrics1.jpg


    ඊට අවුරුදු 18කට පසු එනම් 2002 දී නෑවත එම ඡායාරූප ශිල්පියා ඈතුලු පිරිස පකිස්තානයේඈවිද ගොස් කොළ පෑහෑති ඈස් ඈති මේ කාන්තාව සොයාගත්තේය.ශාබත් ගූලා නම් මෙම තරුණිය 1984 දී හමු වුන ශෑරියම බව ඔවුන් විසින් දෑනගත්තත් එය ලෝකයාට තහවුරු කර පෙන්වන්නට තරම් ප්‍රබල සාක්ශියක් ඔවුන් සතු නොවීය,සාක්ශියක් සෙවීමට ඔවුන් මහත් උත්සහයක් ගන්නා ලදී,,පසුව ඔවුන් ආ නිගමනය වනුයේ 1984 දී ගත් ඡායාරූපයෙත් අලුත් ඡායාරූපයත් යන දෙකම එකම තෑනෑත්තියගේ බව තහවුරු කළ යුතු වීමය.මේ සෑසදීමට උදව් වූයේ ඈසේ කළු ඉOගිරියාව සෑසදීමේ තාක්ශනයයි,,ඒ අනුව 1984 දී ගත් ඡායාරූපයේ සිටින්නේද මේ 2002 දී හමු වූ කාන්තාවම බව තහවුරු වුණේය.

    0.jpg


    මේ ලෝක ප්‍රසිද්ධ කාන්තාවට පදනම සෑපයූ කළු ඉOගිරියාව හදුනා ගෑනීමේ තාක්ශනය {Iris recognition System} අද ලෝකයේ ඈති සාර්ථකම ජීවමිතික ක්‍රමයකි.එනම් එක පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුගෙන් වෙන් කොට හදුනා ගෑනීමට හෑකි ජීව විද්‍යාත්මක ක්‍රමයකි.
    පුද්ගලයාගෙන් පුද්ගලයාට කළු ඉOගිරියාව වෙනස්ය.එහි පටක සෑකසී ඈත්තේ නිශ්චිත රටා සමූහයකට අනුවය.මේ රටාව වයස සමග හෝ වෙනත් කිසිම සාධකයක් මත වෙනස් වන්නේ නෑත.
    විදේශීය රට වල තමා සේවය කරන ආයතනයේ සේවකයන් හදුනාගෑනීමටද මේ ක්‍රමය භාවිතා කෙරේ,,මේ සදහා මුලින්ම සේවකයෙක් බදවා ගෑනීමට පෙරාතුව විශේෂී පරිගණක උපාOග භාවිතාකොට එම සේවකයාගේ කළු ඉOගිරියාවේ පිටත සිට ඈතුලත පරිලෝකණය කර අදාල සලකුණු හදුනාගෙන එම තොරතුරු ආයතනයේ ආරක්ශක කාර්යාලයට දෑනුම් දෙන අතර,,සේවකයෙකු ආයතනයට ඈතුලුවන්නේ නම් එම ආරක්ශක කාර්යාලය හරහා ඈතුලු වන විට ඔහුගේ සියලු විස්තර පෙන්නුම් කරයි,,මෙමගින් ආයතනයේ ආරක්ශාව 100%ක් තහවුරු වන අතර ආයතනයේ රහස්යභාවයත් 100%ක් ආරක්ශා වේ..


    th_news3-fig1-0905vsd.jpg

    Pier23.jpg

    Tharindudoo
     
    Last edited: