මම නම් දෑවැද්දක් ඉල්ලුවෙ නෑ, ගත්තෙත් නෑ එපා කීව. හැබැයි වයිෆි මට එකතුකරපු සල්ලි වගයක් දුන්නා බැන්දට පස්සෙ. ටිකක් ලොකු ගාණක්... අක්කරේක ඉඩමක් හම්බවෙනව කොහොමටත් උඩරටින්...