දෑවැද්ද

Emios

Well-known member
  • Dec 10, 2009
    74,923
    67,183
    113
    What a paradox :rofl: :rofl:

    Genuta ona eka hambunama interest eka yanawa.hambenawa kiyala illusion eka tiyenakan interest eka tiyenawa.mehema kollekta asai kiyanawane genu.e wage qualities tiyena ekem hambunama un asa ne
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    Genuta ona eka hambunama interest eka yanawa.hambenawa kiyala illusion eka tiyenakan interest eka tiyenawa.mehema kollekta asai kiyanawane genu.e wage qualities tiyena ekem hambunama un asa ne

    methana tiyenne wena scene ekak ne...genita one widiheta miniha innath one...miniha geni kiyena widiheta namena nonjal dayal ekak wennath ba :rofl:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    methana tiyenne wena scene ekak ne...genita one widiheta miniha innath one...miniha geni kiyena widiheta namena nonjal dayal ekak wennath ba :rofl:

    tika kalayak yanakota ganita therenawa me miniha tamanta one widiyata nawanna baha kiyala,othana mehemayi thiyenne uba waradi deyak karanawa nam eka hada ganin.dan oya samahara ganu kiyanawane ammata tattata ,sahodarayanta karanna epa anan manam e wage waradi upades pilipadinna epa.tawa uba duppat minissunata salakana ewa wage ewa gani nisa nawattanna epa
    theory eka mekayi eki hari deyak kiyanawa nam krnna balapn ,adareyi kiyla eki nisa waradi karanna epa.
    ethakota gani ewaleta taraha unata eki ubata respect krnawa.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උඹ ටක් ගාල ඩේට කාඩ් එකක් දැම්ම නෙහ්!

    ඇයි උඹ හිතුවද මං කමියුනුකේශන් එකක් කරනවා කියලා. :lol: ඒකිත් 75 - 80 ක පඩියක් ගන්නවා මාසෙට. :lol:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ ටක් ගාල ඩේට කාඩ් එකක් දැම්ම නෙහ්!
    :lol:

    wife ge gedra un hindai epa une bn.. wife wa gedra yawwata passe wifetath theruna unge patthei warada kiyla...

    oya maha ewun hinda thama familieas waa godak prashna athiwenne.un natthm paduwe inna puluwm bn.
    :dull:

    වයිෆ් පවුලේ එකම ලමයා නම් වයිෆ් ගේ ගෙදර ඉන්න එක අවුල්ද? ගෑනිගේ ගෙදර ඉන්නේ ගෑනී මිනිහයි. අම්මලා ඉන්නේ වත්තේ වෙන ගෙදරක. එකම ඉඩමෙ. මෙහෙම ඉන්න එක පිරිමි කමට අවුල් ද?
    නෑ බන්..
    ගෙම ඉල්ලන්න කලින් ඔහොම හිතන්න එපා
    එතකොට නැති ප්‍රශ්න ඇතිවෙනවා :dull:
    ඕකට පලයන්, කැරි කතාවක් කීවොත් කුලියට හරි පලයන් වෙන තැනකට


    anith un monawa kiwwath moko oi. inna thanaka sapata sathutin hitapan. Oya katha kiyana un umbata kanna adinna denneth ne neh :frown:
    ඔව්
    ගොඩක් උන් නයවල් දාලා ගෙවල් හදලා ඒවා හිරවෙලා පුකෙන් යද්දි අරවගෙ ගෙදරක් නිකන් හම්බුන එකාට ගෑනිගෙ ගෙදර ඉන්නවා කියලා ඔහොම කැරිකතා කියනවා
    උන් හිතින් ඉරිසියයි උන්ට ඒම නොලැබුන එක ගැන :lol:


    No one love u if u hate ur self

    :dull:
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    anith un monawa kiwwath moko oi. inna thanaka sapata sathutin hitapan. Oya katha kiyana un umbata kanna adinna denneth ne neh :frown:

    uba neda ara mamandi lamayekta ugannanawa kiyala mokakda case ekak damme :oo::oo:

    e kiyanne itin kellata uta wada honda thathweyak athi...ekita authority eke wedi :P

    :lol:


    :dull:


    නෑ බන්..
    ගෙම ඉල්ලන්න කලින් ඔහොම හිතන්න එපා
    එතකොට නැති ප්‍රශ්න ඇතිවෙනවා :dull:
    ඕකට පලයන්, කැරි කතාවක් කීවොත් කුලියට හරි පලයන් වෙන තැනකට



    ඔව්
    ගොඩක් උන් නයවල් දාලා ගෙවල් හදලා ඒවා හිරවෙලා පුකෙන් යද්දි අරවගෙ ගෙදරක් නිකන් හම්බුන එකාට ගෑනිගෙ ගෙදර ඉන්නවා කියලා ඔහොම කැරිකතා කියනවා
    උන් හිතින් ඉරිසියයි උන්ට ඒම නොලැබුන එක ගැන :lol:




    :dull:
    ස්තූතියි
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,698
    7,892
    113
    මෙන්න මෙතන...
    මේ වෙනකන් කිසි කෙල්ලෙක්ට මාව කඩේ යවන්න බැරි උනා පොන්ස්. කෙල්ලො ඔච්චර ෆ්ලර්ට් කරන්නෙ මගෙ පොසිශන් එකට සහ සල්ලි වලට. තෝ වගේ හිපාටුවෙක් නෙමෙයි හරකො මම ගෑණිගෙන් ගොඩ යන්න දෑවැදි උලාකාලා.

    බැදපු ගෑණුත් ටෙක්ස්ට් කරනවා මිනිහා නැති වෙලේට :rofl:

    :lol::lol::lol::lol:
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    wisheshayen ganunge ammala,
    un okata kiyanne miniha hadagannawa kiyala:lol::lol:
    ita passe hondama yaluwo kiyana un:eek::eek:
    ita passe akkala nangila

    dan wenne godak welawata pirimi ganu kiyana de ahala samahara
    dewal wenas kara gannawa.eth oke anith paththa wenawada ? nane.
    (mama kiyanne naraka purudu wage ewa nemeyi)
    ganunge kima ahala wenas wena unta ganu kamatith na ,kohomath
    ehema unama unta api gana thiyena respect eka nathi wenawa


    hariyata hari pren;)
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    මේකෙ දෑවැදි ඕන කියන උන්ගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා..උඹල දැන් ඔය දෑවැදි අරන් බැඳල උඹල ළමයි හදපු දවසට කෙල්ලෙක් ඵහෙම හිටියොත් ඒ කෙල්ල ලොකු වෙලා බඳින දවසට ඒ මිනිහ දෑවැද්දක් ඉල්ලුවොත් උඹලා දෑවැදි දෙනවද?:D
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Mata geyak hamba una... eka rent kara gedara adayama 35,000 kin wadi una:cool:
    Job ekakda bisns ekakda krnne?
    මේකෙ දෑවැදි ඕන කියන උන්ගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා..උඹල දැන් ඔය දෑවැදි අරන් බැඳල උඹල ළමයි හදපු දවසට කෙල්ලෙක් ඵහෙම හිටියොත් ඒ කෙල්ල ලොකු වෙලා බඳින දවසට ඒ මිනිහ දෑවැද්දක් ඉල්ලුවොත් උඹලා දෑවැදි දෙනවද?:D

    මිඩ්ල් ක්ලාස් කෙල්ලෙක් සෙට් කරන් එයාගෙ අම්මා තාත්තට දෑවැද්ද ගැන අහලා වද දෙන එක නෙවෙයි කීවෙ
    සල්ලි තියෙන කෙල්ලො ඉන්නෙ,
    තාත්තට බස් හතරයි , බාර් දෙකයි තියෙනවා, ලමයි දෙන්නෙක් ඉන්නවා, දුවට දෑවැද්දට බස් එකකුයි , බාර් එකකුයි දෙනවා
    අන්න ඒවගෙ දෙවල් ගැන අපි කීවෙ :rolleyes:
    දුවට දෑවැද්දට
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම අඳුනන ඵකෙක් ඉන්නව..උෟ පොඩියට කාර් සේල් කරා..කාර් කිව්වට වැඩියෙන්ම තිබ්බෙ ත්‍රී වීල්:D..උෟ දවසක් මොනාද ගන්න ඒ පැත්තෙ(පලාතෙ නම කියන්න බෑ.:P) තියෙන හොඳම හාර්ඩ්වෙයාර් ඵකට ගිය දවසක පට්ටම ලස්සණ කෙල්ලෙක් ඉන්නවලු කැෂියර් පුටුවෙ ඉඳගෙන.කෙල්ලට වයස 17ක් වගේ..මූ ඉතිං රබර් අැහැ දාල ඒකිත් මූට සෙට් වගේලු මූ ටිකක් හැන්ඩිය.ඒකි හාර්ඩ්වෙයාර් ඵකේ අයිතිකාරයගෙ දෙවනි දුව.මූ කොහොමහරි ඒකිව සෙට් කරගත්ත..මූ ඒකිට පෙන්නුවෙ මූත් සල්ලි කාරයෙක් කියල..ඒකිගෙ තාත්තට පට්ට සල්ලි.ගෙවල්,ඉඩම්,ටවුන් ඵකේම බිල්ඩින් දෙකක් තියෙනව රෙන්ට් කරල හාර්ඩ්වෙයාර් ඵක අැරෙන්න..ෆාමසි ඵකකුත් තියෙනව.මූ කාර් සේල් ඵකේ තිබ්බ හොඳම වාහන දෙක තුනක් අරන්‍ ඒකිට පෙන්න පෙන්න ලව් ඵක අරන් ගියා.ඒකි මියුසියස් ගියෙ.කොහොමහරි දවසක් මේකි උෟත් ඵක්ක ඉන්නව ඒකිගෙ තාත්තට අතේ මාට්ටු උනා.ඊට පස්සෙ ඒකි ගෙදරටම හිර උනා..ඒකිට පවුලෙන්ම හිටියෙ අක්ක කෙනෙක් විතරයි..ඵයත් බැඳල.අරූ මේකිට ලව් කරේ මේකිට සල්ලි තියෙන නිසා..ඒක උෟ ඒ දවස් වල අපිටම කිව්ව..කොහොමහරි මූ ඵ්කිව ගෙදරින් පැන්නුවා.අෑත පැත්තක යාළුවෙක්ගෙ ගේක හැංගිල ඉඳල කෙල්ලට අවුරුදු 18 පිරිල මාසෙකින් ඒකිව බැන්ඳ..බැඳල මාස දෙකයි මේකි Pregnant උනා..ඒක තමා අරූගෙ plan B ඵක..උෟ හිතුවෙ ළමයෙක් දීල ගෙදර යැව්වහම වැඩේ හරි කියල.ඒකිගෙ අම්ම තාත්ත ශේප් කරගන්න පුළුවන් කියල.ළමය ඉපදිල මාස 5න් උෟ ගෑණි ඵක්ක ගෑණිගෙ ගෙදර ගියා.ඒ උනාට ගෑණිට ගේට්ටුවෙන් මෙහාට ඵන්න ඵපා කියල ඒකිගෙ තාත්ත..ඒ විතරක්.නෙමෙයි ප්‍රාණ බුක්තිය.තියන්‍ අර තිබ්බ ඔක්කොම දේපල ඒකිගෙ අක්කට ලියල දීල.:lol:නංගිට හුලං.අරූ ළමයි තුන් දෙනෙක් හදල ඒ ළමයින්ට පරිප්පුයි බතුයි කව කව ඉන්නව.ගෙදරත් නිතරම වලි.අරූ ගංජ ගහ ගහ අහස දිහා බලන් හූල්ලනව..මේව කියෝල උඹලවත් හැදියල්ල.අනුන්ගෙ දේපල,සල්ලි බලන් ඉන්නෙ නැතුව පුළුවන් හැටියට මහන්සි වෙලා තමන්ටම කියල පොඩි ගෙයක් හරි හදා ගනිල්ල.ඵතකොට හූල්ල හූල්ල ඉන්න වෙන්නෙ නෑ....
    වැරදි හිතින් දෙයක් කලොත් ප්‍රථිපල ඔහොම තමයි
     
    • Like
    Reactions: NRTG