දික්වැල්ලේ_ජර්මන්_තරුණියට_නින්දේදී නොදැ&

sharkteeth

Junior member
  • Jan 9, 2009
    117
    8
    18
    මේක නම් එච්චර හොඳ දෙයක් නෙමෙය් වගේ, අපේ සිංහල රටේ ගෑනු නොදැකපු කෙරියෝ ඉන්නවා කියල චාර්ඩ් එකක් වදින්ටි යන්නේ. කොහොමොද අරූට ඓඩ්ස් එහෙම තිබ්බනම්.....
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම ආණ්ඩුව පලි කියල කොහෙවත් කියල තියනවද බන්? මම දාල තියෙන්නේ ":yes::yes::yes:" විතරයි , ඒ දාල තියෙන්නේ "ආශ්චර්යය" කියන එකට..

    තෝ ඉස්කෝලේ ගිහින් නැද්ද? ආශ්චර්යය කියන වචනේ තේරුම ආන්ඩුව නෙමේ ගොනෝ.. :lol::lol:
    ඇයි උබල හිතන් ඉන්නේ ආශ්චර්යය කියන වචනේ ආණ්ඩුවට ලියල දීල කියලද හු-- ?
    පොතක් පතක් බලල ඉගෙනගනින් ගොනෝ ,
    උබල ඒ වචනේ ආන්ඩුවට කඩේ යන්න විතරක් පාවිච්චි කරාට අපි පලි නෑ.:angry::angry::angry::angry:

    උබල මාර පීඩනයකින් නේ ඉන්නේ.. ඒකයි හැම එකම ආණ්ඩුවට මඩක් වගේ පේන්නේ..
    ආණ්ඩුව පලි කියල හිතන් ඉන්නේ උබලම තමයි.. අපි නෙමේ:oo:

    :):):)
     
    • Like
    Reactions: sudeewa