මචන්ලා මුං වගේ එවුන්ව බලෙන් හරි ස්කොලේ යවන්න ඕනේ:lol::lol: :rofl::yes::yes::D
sudeewa Well-known member Feb 14, 2008 8,648 1,004 113 Colombo Feb 8, 2012 #21 Captain Arjun!!!!! said: මචන්ලා මුං වගේ එවුන්ව බලෙන් හරි ස්කොලේ යවන්න ඕනේ Click to expand...
sharkteeth Junior member Jan 9, 2009 117 8 18 Feb 8, 2012 #22 මේක නම් එච්චර හොඳ දෙයක් නෙමෙය් වගේ, අපේ සිංහල රටේ ගෑනු නොදැකපු කෙරියෝ ඉන්නවා කියල චාර්ඩ් එකක් වදින්ටි යන්නේ. කොහොමොද අරූට ඓඩ්ස් එහෙම තිබ්බනම්.....
මේක නම් එච්චර හොඳ දෙයක් නෙමෙය් වගේ, අපේ සිංහල රටේ ගෑනු නොදැකපු කෙරියෝ ඉන්නවා කියල චාර්ඩ් එකක් වදින්ටි යන්නේ. කොහොමොද අරූට ඓඩ්ස් එහෙම තිබ්බනම්.....
hirashgeff Well-known member Jan 16, 2007 22,188 25,941 113 29 ලොවෙත් නැති තැනක Feb 8, 2012 #23 sudeewa said: මම ආණ්ඩුව පලි කියල කොහෙවත් කියල තියනවද බන්? මම දාල තියෙන්නේ "" විතරයි , ඒ දාල තියෙන්නේ "ආශ්චර්යය" කියන එකට.. තෝ ඉස්කෝලේ ගිහින් නැද්ද? ආශ්චර්යය කියන වචනේ තේරුම ආන්ඩුව නෙමේ ගොනෝ.. ඇයි උබල හිතන් ඉන්නේ ආශ්චර්යය කියන වචනේ ආණ්ඩුවට ලියල දීල කියලද හු-- ? පොතක් පතක් බලල ඉගෙනගනින් ගොනෝ , උබල ඒ වචනේ ආන්ඩුවට කඩේ යන්න විතරක් පාවිච්චි කරාට අපි පලි නෑ. උබල මාර පීඩනයකින් නේ ඉන්නේ.. ඒකයි හැම එකම ආණ්ඩුවට මඩක් වගේ පේන්නේ.. ආණ්ඩුව පලි කියල හිතන් ඉන්නේ උබලම තමයි.. අපි නෙමේ Click to expand... Reactions: sudeewa
sudeewa said: මම ආණ්ඩුව පලි කියල කොහෙවත් කියල තියනවද බන්? මම දාල තියෙන්නේ "" විතරයි , ඒ දාල තියෙන්නේ "ආශ්චර්යය" කියන එකට.. තෝ ඉස්කෝලේ ගිහින් නැද්ද? ආශ්චර්යය කියන වචනේ තේරුම ආන්ඩුව නෙමේ ගොනෝ.. ඇයි උබල හිතන් ඉන්නේ ආශ්චර්යය කියන වචනේ ආණ්ඩුවට ලියල දීල කියලද හු-- ? පොතක් පතක් බලල ඉගෙනගනින් ගොනෝ , උබල ඒ වචනේ ආන්ඩුවට කඩේ යන්න විතරක් පාවිච්චි කරාට අපි පලි නෑ. උබල මාර පීඩනයකින් නේ ඉන්නේ.. ඒකයි හැම එකම ආණ්ඩුවට මඩක් වගේ පේන්නේ.. ආණ්ඩුව පලි කියල හිතන් ඉන්නේ උබලම තමයි.. අපි නෙමේ Click to expand...
A Anushanga44 Member Sep 6, 2010 141 5 0 kadawatha Feb 8, 2012 #25 mchn okitath nindedi dannenama nathuwa athi ne? patta wade