දික්ෂා ගුරා කෝ මාලඹේ පැත්තෙ ආශ්‍රමයක් දාගෙන හිටපු දික්ෂා ගුරු ද මොකාද එකා මතක ද? ඌ තාම ඉන්නවා ද? මොනවද පොර කරන්නෙ? සාස්තර කියන එකද? පොරගෙන් සාස්තර අහපු උන් ඉන්නවාද?