දික් කසාදය

Go-euro

Member
Jun 16, 2016
71
15
0
දික් කසාදය උන කට්ටිය ඉන්නවද? අපි ඒක ගැන කතා කරමුද?
 
Go-euro

Member
Jun 16, 2016
71
15
0
Will discuss it machan. That will help guys who are getting married. I just got married . 2months. Im fed up now.
 
thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    මගේ යාලුවෙක් දැනට අවුරුදු දෙකකට කලින් බැන් ද ගියමාසෙ ඩිවෝස් වුනා, එයාගෙ ගර්ල් හරිම ලස්සනයි ෆිගර් එකත් නියමයි, හැබැයි සෙක්ස් වලට අකමැතිලු, කොහොමත්ම මගේ යාලුවත් එක්ක ඉඳෙද්දි හරිම තැතිගැන්මකින්ලු, ඉන්නෙ ඌ දන්න දහම්ගැට ඔක්කොම ගැහුව ඒත් හරිගියේ නැහැ, පස්සෙ ගෑණි කියල මුගේ කකුල්දෙක අල්ලගෙන වැඳල කිව්වලු එයා ලෙස්බියන් කියල, මොනව කොරන්නද උන් දෙන්න ඩිවෝස්, හැබැයි තරහක් නැහැ දෙන්න කතාබහ කරනව කෝල් කරනව වෙනම ඉන්නෙ ඒ වුනාට යාලුවො වගේ ඉන්නව, කෙල්ල ඉන්නෙ කෙල්ලගෙ හොඳම යාලුවත් එක්ක ඉස්කෝලෙ හොස්ටල් එකේ එකට හිටිය යාලුවත් එක්ක.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මගේ යාලුවෙක් දැනට අවුරුදු දෙකකට කලින් බැන් ද ගියමාසෙ ඩිවෝස් වුනා, එයාගෙ ගර්ල් හරිම ලස්සනයි ෆිගර් එකත් නියමයි, හැබැයි සෙක්ස් වලට අකමැතිලු, කොහොමත්ම මගේ යාලුවත් එක්ක ඉඳෙද්දි හරිම තැතිගැන්මකින්ලු, ඉන්නෙ ඌ දන්න දහම්ගැට ඔක්කොම ගැහුව ඒත් හරිගියේ නැහැ, පස්සෙ ගෑණි කියල මුගේ කකුල්දෙක අල්ලගෙන වැඳල කිව්වලු එයා ලෙස්බියන් කියල, මොනව කොරන්නද උන් දෙන්න ඩිවෝස්, හැබැයි තරහක් නැහැ දෙන්න කතාබහ කරනව කෝල් කරනව වෙනම ඉන්නෙ ඒ වුනාට යාලුවො වගේ ඉන්නව, කෙල්ල ඉන්නෙ කෙල්ලගෙ හොඳම යාලුවත් එක්ක ඉස්කෝලෙ හොස්ටල් එකේ එකට හිටිය යාලුවත් එක්ක.

    lankawe ochara durata oya seen yanawada bun ...:baffled:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    528
    113
    ලන්ඩන් වත්ත
    මගේ යාලුවෙක් දැනට අවුරුදු දෙකකට කලින් බැන් ද ගියමාසෙ ඩිවෝස් වුනා, එයාගෙ ගර්ල් හරිම ලස්සනයි ෆිගර් එකත් නියමයි, හැබැයි සෙක්ස් වලට අකමැතිලු, කොහොමත්ම මගේ යාලුවත් එක්ක ඉඳෙද්දි හරිම තැතිගැන්මකින්ලු, ඉන්නෙ ඌ දන්න දහම්ගැට ඔක්කොම ගැහුව ඒත් හරිගියේ නැහැ, පස්සෙ ගෑණි කියල මුගේ කකුල්දෙක අල්ලගෙන වැඳල කිව්වලු එයා ලෙස්බියන් කියල, මොනව කොරන්නද උන් දෙන්න ඩිවෝස්, හැබැයි තරහක් නැහැ දෙන්න කතාබහ කරනව කෝල් කරනව වෙනම ඉන්නෙ ඒ වුනාට යාලුවො වගේ ඉන්නව, කෙල්ල ඉන්නෙ කෙල්ලගෙ හොඳම යාලුවත් එක්ක ඉස්කෝලෙ හොස්ටල් එකේ එකට හිටිය යාලුවත් එක්ක.
    dan tikak same sex crowd eka wadi:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    අනේ තව ලස්සන කතාවක් කියන්නකො....:love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    මගේ ක්ලාස් මේට් කෙල්ලෙක් බැන්දා. හනිමුන් එකේදි කොල්ලා අතක් වත් තියලා නෑ. කෙල්ලයි මායි එකතුවෙලා ගුරුකම් එහෙමත් කරා ඒත් හරිගියේ නෑ. දවසක් ඒ කොල්ලා කෙල්ලගෙ කකුල් දෙක අල්ලලා කියලා ඌ ගේ කියලා. ගිය සතියේ මං ඒ කෙල්ලව බැන්ඳා :love::love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගේ ක්ලාස් මේට් කෙල්ලෙක් බැන්දා. හනිමුන් එකේදි කොල්ලා අතක් වත් තියලා නෑ. කෙල්ලයි මායි එකතුවෙලා ගුරුකම් එහෙමත් කරා ඒත් හරිගියේ නෑ. දවසක් ඒ කොල්ලා කෙල්ලගෙ කකුල් දෙක අල්ලලා කියලා ඌ ගේ කියලා. ගිය සතියේ මං ඒ කෙල්ලව බැන්ඳා :love::love:

    මම බැන්ද. කෙල්ල හනිමූන් එකේදි කිව්ව එයා බයිසෙක්ශුවල් කියල, ඒයාගෙ යාලු කෙල්ලෙක්වත් ගෙන්න ගන්න ඔනෙ කියල. ඉතින් හනිමුන් එකෙදි ත්‍රීසම් එකක් කරේ. අර කෙල්ලත් අපේ ගෙදරම නැවතුනා. හැමදාම තීසම්. :love::love: