මට මාස්ක් දාගෙන ඉන්න බැහැනේ.හුස්ම හිර වෙලා වගේ ෆීලින් එකක් එන්නේ.
එහෙම වෙන්නේ නැතුව ඇති.ඕන නම් අවුරුද්දක් විතර පාවිච්චි කරහම එහෙම වෙනවා ඇති.එහෙම වෙනවද හැබෑට![]()
මරණ බය??මට මාස්ක් දාගෙන ඉන්න බැහැනේ.හුස්ම හිර වෙලා වගේ ෆීලින් එකක් එන්නේ.
ඇලුතින් ගන්න දෙයක් නෑනේ බන්. තියෙන කැප් එකටම/ අයිස් කැප් එකටම බොත්තමක් අල්ලපන්.දිගටම මාස්ක් දාගෙන ඉදලා උබලගෙ කන් ඈත් වෙලා නැද්ද, මටනම් එපා වෙලා ඉන්නෙ. මෙ වගෙ කැප් එකක් ගන්න ඔනෙ
ඔතන හැබැයි ප්‍රශ්නයක් තියනවා. කන් දෙකට දාන්ඉද්දි කැප් එක ඕන්නම් ගලවන්න පුළුවන්නෙ. ඔහොම තියෙද්දි අමතකවෙලා කැප් එක ගලවන්න ගියොත් මාස්ක් එකේ පටිදෙක කඩාගෙන යනවා disposable එකක්නම්.ඇලුතින් ගන්න දෙයක් නෑනේ බන්. තියෙන කැප් එකටම/ අයිස් කැප් එකටම බොත්තමක් අල්ලපන්.
මට මාස්ක් දාගෙන ඉන්න බැහැනේ.හුස්ම හිර වෙලා වගේ ෆීලින් එකක් එන්නේ.
sira kathawa.bike wala yaddi. full face ekak danna amarui mask eka dagena husma ganna patta amarui