දිගටම මෙහෙම තිබ්බොත් මොකද කරන්නෙ?

රට යන්න කැමති නැති/යන්න විදිහක් නැති කිරි වාසීන් මොකද කරන්නෙ?

  • පුළුවන් තරන් ස්වයන් පෝෂිත වෙලා වෙන්නෙ මොකක්ද කියල බලන් ඉන්නව

    Votes: 50 59.5%
  • පාරට බැහැල peoples power පාවිච්චි කරනව

    Votes: 39 46.4%

  • Total voters
    84

Sword_Fish

Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    Minissu ehema paarata bahida? I guess not. Apahu chandayak enakota balanna puluwan sinhalunge hati. Puka uda dagena desapalowo passe yana hati 😣
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,358
    32,081
    113
    Ekek parata bahinne naha, mokada anthimata bahapu eka waradi karaya karanawa. Ithin wahallu wela sadda nathuwa innawa oka thamai wenne n nodakim mehema hithana un. Ukraine un muna dunnata mehe un denne puka. Lol
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,542
    113
    මේ ටික හදාගන්න ඕනෙ.
    දුර දිග හිතන්න පුළුවන් පාලකයන් පත් කිරීම.
    ආත්මාර්ථකාමී බවින් මුසපත් වී සොරා නොකෑම.
    බුද්ධිමතුන් දක්ෂයින් රටින් පලායාමට පිළියම් යෙදීම.
    දුෂ්ඨි උන්මාදයන්ගෙන් ඈත්වීම.
    දුර්වල අධ්‍යාපනය නිවැරදි මාවතකට රැගෙන ඒම.
    දැනට ඇතිනෙ.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අනුන්ගේ පහනෙන් එලිය බලන සෙට් එකක් ඉන්නෙ. මටත් ආසයි කට්ටිය පුළුවන් තරම් ස්වයං පෝෂිත වෙලා ඉන්නේ කොහොමද බලන්න. එච්චරම ගොංද
     
    • Like
    Reactions: Sword_Fish

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,358
    32,081
    113
    මේ ටික හදාගන්න ඕනෙ.
    දුර දිග හිතන්න පුළුවන් පාලකයන් පත් කිරීම.
    ආත්මාර්ථකාමී බවින් මුසපත් වී සොරා නොකෑම.
    බුද්ධිමතුන් දක්ෂයින් රටින් පලායාමට පිළියම් යෙදීම.
    දුෂ්ඨි උන්මාදයන්ගෙන් ඈත්වීම.
    දුර්වල අධ්‍යාපනය නිවැරදි මාවතකට රැගෙන ඒම.
    දැනට ඇතිනෙ.
    Buddimath yai osawa thabana dushitha niladareen panneema.
     
    • Like
    Reactions: kingcapton

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    කෑම නම් අවුලක් නැහැ🥗
    වතුරත් අවුරුද්ද පුරාම ළිදෙන් ගන්නේ🌊
    Foot Bicycle එකකුත් තියෙනවා.🚴‍♂️

    Power තමයි අවුල🕯️
     
    • Haha
    Reactions: Shamal3001

    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    අනුන්ගේ පහනෙන් එලිය බලන සෙට් එකක් ඉන්නෙ. මටත් ආසයි කට්ටිය පුළුවන් තරම් ස්වයං පෝෂිත වෙලා ඉන්නේ කොහොමද බලන්න. එච්චරම ගොංද
    මේක මටත් ප්‍රශ්නයක්. power/internet නැති උනොත් IT industry එක ඉවරයි. බැංකු වල LKR දාල තියන එවුන්ගේ සල්ලිවලට වටිනාකමක් නැතිවෙනව. real esate වගේ assets අරන් තියන එවුන්ට ඒවා ආපහු සල්ලි වලට convert කරගන්න බැරිවෙනව. හැමදේම store කරගත්තොත් maximum 1 year යන්තන් කාල ඇඳලා ඉන්න පුළුවන් වෙයි. ඊට පස්සේ මොකද කරන්නෙ? පලවෙනි option එක තෝරපු අය පුළුවන්නන් 1 year+ survive වෙන්න හිතන් ඉන්න plan එකත් කියන්න 🙏
     
    Last edited:

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    Ekek parata bahinne naha, mokada anthimata bahapu eka waradi karaya karanawa. Ithin wahallu wela sadda nathuwa innawa oka thamai wenne n nodakim mehema hithana un. Ukraine un puna dunnata mehe un denne puka. Lol

    Sira kathawa
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    ඕන්න සිම්හලුන්ගේ රටේ වගේ තත්වයක් තිබ්බ රටක පෝලිමක් ලු
    එකෙක් පෝලිමේ ඉන්න එපා වෙලා උන්ගේ නායකයට බැනගෙන ගියාලු
    පස්සේ උ පෝලිමෙන් අයින්වෙලා ගියාලු උන්ගේ නායකයාව මරන්න යනවා කියල
    පයකට විතර පස්සේ ආපහු පොලිමටම ආවලු ඌ
    එතන කලින් ඉදපු උන් අරුව දැකල ඇහුවලු නායකයාව මරන්න ගිය එකා මොකෝ මේ ආපහු ආවේ කියල
    අරූ කිව්වලු
    එතන මීට වඩා පෝලිමක් තියෙනවා ඌව මරන්නකියල
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,085
    3
    118,759
    113
    Gampaha
    වතුර ලිඳෙන්,

    දර ටිකකුත් කොහෙන්, කොහොම හරි ශේප්මන්ට් එකක් දාගන්න පුලුවන්...,

    රජයේ සේවක මහතැයින් කෙනෙක් ලඟ, බැලමෙහෙවර කරල කෑමට දංකුඩ ටිකක් හොයාගත්තොත්, කොහොමහරි දිවි ගැටගහගන්න පුලුවන්....
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේක මටත් ප්‍රශ්නයක්. power/internet නැති උනොත් IT industry එක ඉවරයි. බැංකු වල LKR දාල තියන එවුන්ගේ සල්ලිවලට වටිනාකමක් නැතිවෙනව. real esate වගේ assets අරන් තියන එවුන්ට ඒවා ආපහු සල්ලි වලට convert කරගන්න බැරිවෙනව. හැමදේම store කරගත්තොත් maximum 1 year යන්තන් කාල ඇඳලා ඉන්න පුළුවන් වෙයි. ඊට පස්සේ මොකද කරන්නෙ? දෙවැනි option එක තෝරපු අය පුළුවන්නන් 1 year+ survive වෙන්න හිතන් ඉන්න plan එකත් කියන්න 🙏
    දෙවැනි ඔප්ෂන් එක තමා කරන්න බැරි එවුන් එලවලා IMF යන එක
     
    • Like
    Reactions: CuriousSoul