මේ thread එක කියවල බලන්න. අපිටත් වෙන්නෙ මේකම තමයි![]()
End of this year we can write our experience as well.
Surely but slowly Sri Lanka will become next Lebanon.
AMA
මේ thread එක කියවල බලන්න. අපිටත් වෙන්නෙ මේකම තමයි![]()
Yay pakak dollar nethuwaරට යමු යමු වී නොපමා.
student හරි යමල්ල මම යනවා සැත්තම්බර් වල
Do it right now! Don't wait a single day for that!idamak wikunanawa![]()
Uba wage adu kule parayek... Thota okama balagena inta wei.. .ehema tathwayak awama horu awilla oka ussan yai...සෝල තියෙන නිසා
ඉස්සරහට දවසම කරන්ට් කැපුවත් කරන්ට් ජෙනරේට් කර ගන්න පුළුවන්
කන්න නැති උනොත් කන්න ටිකට කරන්ට් එක හුවමාරු කරන් ගේමක් ගහනවා
ෆෝන් චාජ් කරන්න ලැප් චාජ් කරන්න පැයක් දෙනවා හාල් කිලෝ 10 ඕනේ වගේ![]()

