Ai ubata ekath patalawenawa wageda bn?මේ ගැන ගූගල් කරන්ඩ තේරෙන්නෙ නෑ
නැත්තං හොයල උඹලටත් බලන්ඩ දානව
අපේ පෙසාවත් හිටියනං කියල දෙනව
මේ ගැන ගූගල් කරන්ඩ තේරෙන්නෙ නෑ
නැත්තං හොයල උඹලටත් බලන්ඩ දානව
අපේ පෙසාවත් හිටියනං කියල දෙනව
මේ ගැන ගූගල් කරන්ඩ තේරෙන්නෙ නෑ
නැත්තං හොයල උඹලටත් බලන්ඩ දානව
අපේ පෙසාවත් හිටියනං කියල දෙනව



ඝන මූලය දිගටම හොයාගෙන ගියොත් කීය වෙයිද?
ඒ වගේ හතරවෙනි මූලය 5වෙනි මූලය හෙව්වොත්
ඝන මූලය දිගටම හොයාගෙන ගියොත් කීය වෙයිද?
ඒ වගේ හතරවෙනි මූලය 5වෙනි මූලය හෙව්වොත්
ඒක එක උනේ කොහොමද බං 11ත් 10 ත් අතර අගයක් වෙන්න ඕන10ට එකතු කරනව දහයෙ වර්ග මූලය, ආයෙ ඒකට එකතු කරනව √10 යෙ වර්ගමූලය
මට පොඩ්ඩක් පැටලුනා දිගටම වර්ගමූලය හොයං යනව කියල. එතකොට කොයි සංඛ්‍යාවත් 1 තමා උත්තරේ..
10 + 3.1622 + 1.7782 + 1.3335 + 1.1547 + ..............ඒක එක උනේ කොහොමද බං 11ත් 10 ත් අතර අගයක් වෙන්න ඕන
සොරි වැරදුනා ඒත් 1 උනේ කොහොමද10 + 3.1622 + 1.7782 + 1.3335 + 1.1547 + ..............