දිගටම වර්ගමූලය හොයාගෙන ගියොත් 1 වෙනව වගේ

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    කැරි වේසියො ඒ මිනිහා ලෙඩා උනත් වැදගත් දෙයක් දැම්ම ම අගය කරපල්ලා හුත්තවල් කියවන්නෙ නැතුව.

    ෂුවර් එකට එක්කො ඒ ලෙවල් හිකිලා ගෙදර ඉන්න පොන්නයො වෙන්න ඇති.බොලාට තේරෙනවා ද ඕව😅
     
    • Sad
    Reactions: Solo Rider

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේ ගැන ගූගල් කරන්ඩ තේරෙන්නෙ නෑ
    නැත්තං හොයල උඹලටත් බලන්ඩ දානව
    අපේ පෙසාවත් හිටියනං කියල දෙනව
    Ai ubata ekath patalawenawa wageda bn?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේ ගැන ගූගල් කරන්ඩ තේරෙන්නෙ නෑ
    නැත්තං හොයල උඹලටත් බලන්ඩ දානව
    අපේ පෙසාවත් හිටියනං කියල දෙනව


    mekada ඝන මූලය
    https://www.calculatorsoup.com/calculators/algebra/cuberoots.php
    https://kzclip.com/video/PJTsI_mRvJ...ds-මනෝමයෙන්-සුලු-කරන්න-ඉගෙනගමු-chemistry.html
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    වර්ගමුලේ හොයනහ් වෙලේ ජොබ් එකක් හොයාගනින් ...
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,814
    113
    Home Sweet Home
    පෙසා නැ දැන් ඉන්නේ පුස 😂

    උබගේ physics මොලේට මේවා තේරෙන්නේ නැද්ද යකු :lol:

    අදාල නැ නේ :rofl:

    1605787829679.png


    ඝන මූලය දිගටම හොයාගෙන ගියොත් කීය වෙයිද?
    ඒ වගේ හතර‌වෙනි මූලය 5වෙනි මූලය හෙව්වොත්
     

    chammme

    Junior member
  • Feb 7, 2008
    72
    24
    8
    ඝන මූලය දිගටම හොයාගෙන ගියොත් කීය වෙයිද?
    ඒ වගේ හතර‌වෙනි මූලය 5වෙනි මූලය හෙව්වොත්

    Screenshot 2020-11-19 at 18.40.00.png

    Is this what you are looking for, I guess you are correct, this limits tends to 1. 🤔🤔🤔🤔I think this can be proved using Taylor expansion of the limit.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • 10ට එකතු කරනව දහයෙ වර්ග මූලය, ආයෙ ඒකට එකතු කරනව √10 යෙ වර්ගමූලය
    මට පොඩ්ඩක් පැටලුනා දිගටම වර්ගමූලය හොයං යනව කියල. එතකොට කොයි සංඛ්‍යාවත් 1 තමා උත්තරේ..
     
    • Dislike
    Reactions: chammme

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    10ට එකතු කරනව දහයෙ වර්ග මූලය, ආයෙ ඒකට එකතු කරනව √10 යෙ වර්ගමූලය
    මට පොඩ්ඩක් පැටලුනා දිගටම වර්ගමූලය හොයං යනව කියල. එතකොට කොයි සංඛ්‍යාවත් 1 තමා උත්තරේ..
    ඒක එක උනේ කොහොමද බං 11ත් 10 ත් අතර අගයක් වෙන්න ඕන
     
    • Dislike
    Reactions: chammme