දිගන, තෙල්දෙණිය පාරවලුත් හරස් කරලා ලු

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රටම පාරට බහින්න ඕන වෙලාවක් මේක.අරුන් අන්න පාලිමන්ට් ඵකේ අළුත් ඩ්‍රාම ඵක රඟපානව ඒ අස්සෙ

     
    • Haha
    • Wow
    Reactions: B.Chat and shenat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    රටම පාරට බහින්න ඕන වෙලාවක් මේක.අරුන් අන්න පාලිමන්ට් ඵකේ රඟ පානව ඒ අස්සෙ
    ඔව්. තාම ලොකුකම් ගිහින් නෑ. මිනිස්සුන්ගේත් වැරැද්ද. මෙච්චර කල් ඔළුවට අත හෝදන්න දුන්නා නේ
     
    • Love
    • Like
    Reactions: maanasa2 and HAneo

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    පාරවල් හරස් කරාම අපහසුතාවයට පත්වෙන්නේ අපේම අහිංසක මිනිස්සු.
    ඔව් මමත් කියන්නේ ඔහොම පාරවල් වහන්නේ නැතුව ම්න්ත්‍රීලගේ ගෙවල් වට කරා නම් හරි. ලොහාන්, දිලුම් එහෙම දැන් ඔය හොඳට ඇමති කම් අරන් ඉන්නේ.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    පාරවල් හරස් කරාම අපහසුතාවයට පත්වෙන්නේ අපේම අහිංසක මිනිස්සු.
    තරමක් දුරට එකඟයි

    ඔව් මමත් කියන්නේ ඔහොම පාරවල් වහන්නේ නැතුව ම්න්ත්‍රීලගේ ගෙවල් වට කරා නම් හරි. ලොහාන්, දිලුම් එහෙම දැන් ඔය හොඳට ඇමති කම් අරන් ඉන්නේ.
    ඔව් මිනිස්සුන්ගෙ පීඩනය පාරට දියවෙලා යන එක එක අතකට අපරාධයක්. ගෙවල් වල ඉන්න බැරි වෙනකොට කට්ටිය panic වෙනවා
    ------ Post added on Apr 19, 2022 at 10:46 AM
     
    • Like
    Reactions: Gunther

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    මේකයි බන්. පාරවල් වහන එක නම් මෝඩයි තමයි. එකෙන් අපහසුතාවයට ලක්වෙන්නේ දුක්විදින අපේම මිනිස්සු තමයි. එත් බන් ගම්වල වැඩිය උගත් නැති (වෙන වචනයක් දන්නේ නෑ මේකට) බඩුමිලෙන් බැටකන කේන්ති ගියපු මිනිස්සුන්ට ආණ්ඩුවට දැනෙන්න දෙයක් කරන්න ඕන උනාම ඔලුවට එන්නේ ඕක තමයි. පාරවල් වහල පොලිසියත් එක්ක ඇරගන්න එක.එක බන් අපි ඒ කලේ ඉදන්ම මොකක් හරි ප්‍රශ්නයක් උනාම දැක්ක දෙයක් නේ. මේ වෙලාවේ කරන්න ඕන හොදම දේ එක නොවුනත්, ගෝල්ෆේස් එකේ සාමකාමී , හරියට කියනව නම් ප්‍රොපර් අරගලේ ප්‍රෙෂර් එක මහා එවුන්ට හරියට දැනෙන්න නම් මේ වගේ වැඩ වාසියක් වෙනවා. මට හිතෙන්නේ ගෝල්ෆේස් එකේ ඉල්ලීම් ටික දිනාගන්න එක ඉක්මන් වෙයි මේ වැඩෙන්. මොකද ආයේ පෙට්‍රල් අඩු කලොත්, බඩුමිල අඩු කලොත් මේ මිනිස්සු ආයේ ගෙවල් වල යනවා.එත් ගෝල්ෆේස් සෙට් එක ඉන්නවා. ඒ නිසා දෙපැත්තෙන්ම ප්‍රෙෂර් එක දෙන්නොන. බලමු මහ එකා මොකද කරන්නේ කියල දැන්.

    owa okkoma plan putha. ohoma wenna tamai untath oni. okkoma train karala tiyenne order eka denna witarai tiyenne
    den uba kiyanne, oya okkoma plan kiyala kata wahagena peththakata wela wena deyk balagena minissu innona kiyalada??
    ------ Post added on Apr 19, 2022 at 10:48 AM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    owa okkoma plan putha. ohoma wenna tamai untath oni. okkoma train karala tiyenne order eka denna witarai tiyenne
    එහෙමම කියන්න අමාරුයි නේ. මිනිස්සුන්ට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා නේ. කවුරු පටන් ගත්තත් එකට සහයෝගය දෙන්න මිනිස්සු එන්නේ රජයේ දුර්වල පාලනය හින්දා

    P.s. රජයේ වැඩක් කියලා ද කියන්නේ ? 🧐
     
    Last edited:

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    IMG-20220419-WA0005.jpg
     
    • Like
    Reactions: B.Chat