Oya koi hariye da?aranchiyak awa........ me hariye thama ne
Who caresගාල්ලෙත් කේස් ...
රඹුක්කන උණුසුම්...
ඔව්. තාම ලොකුකම් ගිහින් නෑ. මිනිස්සුන්ගේත් වැරැද්ද. මෙච්චර කල් ඔළුවට අත හෝදන්න දුන්නා නේරටම පාරට බහින්න ඕන වෙලාවක් මේක.අරුන් අන්න පාලිමන්ට් ඵකේ රඟ පානව ඒ අස්සෙ
දිගන, තෙල්දෙණිය පාරවලුත් හරස් කරලා වහලලු
Athal wediy bn climax ekath pass karalaDan oyata athal nAdda?![]()
ඔව් මමත් කියන්නේ ඔහොම පාරවල් වහන්නේ නැතුව ම්න්ත්රීලගේ ගෙවල් වට කරා නම් හරි. ලොහාන්, දිලුම් එහෙම දැන් ඔය හොඳට ඇමති කම් අරන් ඉන්නේ.පාරවල් හරස් කරාම අපහසුතාවයට පත්වෙන්නේ අපේම අහිංසක මිනිස්සු.
තරමක් දුරට එකඟයිපාරවල් හරස් කරාම අපහසුතාවයට පත්වෙන්නේ අපේම අහිංසක මිනිස්සු.
ඔව් මිනිස්සුන්ගෙ පීඩනය පාරට දියවෙලා යන එක එක අතකට අපරාධයක්. ගෙවල් වල ඉන්න බැරි වෙනකොට කට්ටිය panic වෙනවාඔව් මමත් කියන්නේ ඔහොම පාරවල් වහන්නේ නැතුව ම්න්ත්රීලගේ ගෙවල් වට කරා නම් හරි. ලොහාන්, දිලුම් එහෙම දැන් ඔය හොඳට ඇමති කම් අරන් ඉන්නේ.
den uba kiyanne, oya okkoma plan kiyala kata wahagena peththakata wela wena deyk balagena minissu innona kiyalada??owa okkoma plan putha. ohoma wenna tamai untath oni. okkoma train karala tiyenne order eka denna witarai tiyenne
එහෙමම කියන්න අමාරුයි නේ. මිනිස්සුන්ට ඇත්තටම ප්රශ්නයක් තියෙනවා නේ. කවුරු පටන් ගත්තත් එකට සහයෝගය දෙන්න මිනිස්සු එන්නේ රජයේ දුර්වල පාලනය හින්දාowa okkoma plan putha. ohoma wenna tamai untath oni. okkoma train karala tiyenne order eka denna witarai tiyenne
Ek tma ude idan rathiggna sadde, town ek pattht ghn balala end one tikkinගාල්ලෙත් කේස් ...
රඹුක්කන උණුසුම්...