දිගු දුර මෙහෙයුම් බලකාය Long Range Reconnaissance Patrol

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,496
    974
    113
    ලංකාවේ යුධ ජයග්‍රහණය කියන්නේ රනිල් මහින්ද හා හමුදාව එකතුවෙලා ගහපු ලෝකයේ විශ්මිතම ගේමක් දෙවන ලෝක යුද්ධයෙදීවත් මෙහෙම ගේමක් ගහලා නෑ. අපි ඒ ගේම ගැන දන්නේ දශමයක් විතරයි.ලංකාවේෙ හමුදාවට පුලුවන් ඕන නම් ISIS ලා මුලු ලොකයෙන්ම තුරන් කරන්න.ටික දිනක් ඇතුලත.ISIS ලා යුද්දෙන් පරද්දන්න බෑ ලංකාව LTTE එකට දුන්නා වගේ බුදධිමය මෙහෙයුමක් මගින් විතරයි පරද්දනන පුලුවන්.
     
    Last edited:

    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    ලංකාවේ යුධ ජයග්‍රහණය කියන්නේ රනිල් මහින්ද හා හමුදාව එකතුවෙලා ගහපු ලෝකයේ විශ්මිතම ගේමක් දෙවන ලෝක යුද්ධයෙදීවත් මෙහෙම ගේමක් ගහලා නෑ. අපි ඒ ගේම ගැන දන්නේ දශමයක් විතරයි.ලංකාවේෙ හමුදාවට පුලුවන් ඕන නම් ISIS ලා මුලු ලොකයෙන්ම තුරන් කරන්න.ටික දිනක් ඇතුලත.ISIS ලා යුද්දෙන් පරද්දන්න බෑ ලංකාව LTTE එකට දුන්නා වගේ බුදධිමය මෙහෙයුමක් මගින් විතරයි පරද්දනන පුලුවන්.

    රනිල් ??? :lol::lol::lol::lol:
     
    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    දැන් උඹලා බොරුවට හම්භයෝ කියලා නැටුවට
    බලපන් මහසෝන් බලකායේ ඔක්කොම ඉඳලා තියෙන්නෙ මුස්ලිම් අය
    මේක සිංහල රටක් කියලා ජාතිවාදී වෙන්න එපා
    මේක අපි හැමෝගෙම රට
    :love: