දිගු දුර මෙහෙයුම් බලකාය Long Range Reconnaissance Patrol

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචං මගේ යාළුවෙකුත් මෙකේ හිටියා. හිතා ගන්නත් බෑ බං මේ සීන් එකට ඒකා අහුවෙනකම් අපි දන්නේ නැ මු මෙහෙම පොරක් කියලා. ආයේ නෑ ඒකා සුපිරිම පොරක් එකා නම් ජීවතුන් අතර ඉන්නවා තාම. එකාට ලොකු ගානක් ගෙවන්න උනා හමුදාවට. ඒ වෙනකොට උන්ට භාර දීලා තිබුනු ආයුධ වලට වෙච්ච දෙයක් නැතිලු. මොකද මේ සීන් එක මාට්ටු වුන ගමන් උන්ව විසිරෝල. ආයුධ ටිකට මොකද උනේ කියලා උන් දන්නේ නැතිලු. පස්සේ මූ හිරෙත් හිටියා ඔය කේස් එකට. ඊට පස්සේ මූට ලක්ෂ ගානක් ගෙවන්න උනා හමුදාවට දැන් වෙන ජොබ් එකක් කරගෙන ඉන්නවා ඒකා
     
    • Like
    Reactions: 0716aravinda

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    RePost බුවා;13812710 said:
    පට්ටයි අරවින්ද අයියේ, හැමදාම වගේ හොදම එකක්....
    මේවට දෙන්න රෙප් නෑ.....
    ඔන්න තියෙන විදිහට 3ක් දුන්න.....

    මල්ලි, උඹලා ඇවිල්ල කමෙන්ට් එකක් දාල ගියත් සැපයි බන්.
    ස්තූතියි මචන්
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මට මතකයි බන් ඔය සිද්ධිය
    ඒ දවස්වල කීවේ අහවල් අගමැතිය මරන්න මුල් පුටුව ලෑස්ති කරපු ගේමක් කියලා

    අනේ මෙහෙමත් රටක්
    තමන්ගේ අම්මත් එක්ක හරි කමක් නෑ ඔංචිල්ලා පදින්න තියනවනම්

    කියලා වැඩක් නැහැ බන්... ඔය හු*** දේශපාලනේ හින්ද තමයි මැරෙන උන් ගොඩක් මැරුනේ
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචං මගේ යාළුවෙකුත් මෙකේ හිටියා. හිතා ගන්නත් බෑ බං මේ සීන් එකට ඒකා අහුවෙනකම් අපි දන්නේ නැ මු මෙහෙම පොරක් කියලා. ආයේ නෑ ඒකා සුපිරිම පොරක් එකා නම් ජීවතුන් අතර ඉන්නවා තාම. එකාට ලොකු ගානක් ගෙවන්න උනා හමුදාවට. ඒ වෙනකොට උන්ට භාර දීලා තිබුනු ආයුධ වලට වෙච්ච දෙයක් නැතිලු. මොකද මේ සීන් එක මාට්ටු වුන ගමන් උන්ව විසිරෝල. ආයුධ ටිකට මොකද උනේ කියලා උන් දන්නේ නැතිලු. පස්සේ මූ හිරෙත් හිටියා ඔය කේස් එකට. ඊට පස්සේ මූට ලක්ෂ ගානක් ගෙවන්න උනා හමුදාවට දැන් වෙන ජොබ් එකක් කරගෙන ඉන්නවා ඒකා

    අනේ හොදයි බන්. එකෙක් හරි කොහේ හරි ජීවතුන් අතර ඉන්නවා කියලා දැන ගත්තහමත් ඒ ටිකම ඇති..