දිගු දුර මෙහෙයුම් බලකාය Long Range Reconnaissance Patrol

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    දෙවිවරු නොමැරෙත්

    SFart6.jpg

    157958_39140777503_1188883_n.jpg

    මේ ඉන්නෙත් දෙවියෙක් වගේ මනුස්සයෙක් මන් දන්න විදියට නම් දිගු දුර මෙහෙයුම් බලකායේ ඉහලම සාමාජිකයෙක් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ දිගුදුර මෙහෙයුම් වල විශේෂඥයෙක්. අවිස්සාවේල්ල පැත්තේ අය නම් මේ වීරයාව හොඳට දන්නවා ඇති මෙයා අපිට් නැති උනෙත් කොටින්ගෙ ඉලක්කයකට ප්‍රහාරයක් එල්ල කරල එද්දි එල්ල උන ප්‍රහාරයකින් මතක විදියට

    අපේ රටේ මිනිස්සුන්ට යුද වීරයෝ අමතක වෙන කාලෙක මේවගේ දෙයක් කරාට
    0716aravinda අයියට බොහොම පින් මේවට නොදෙන රෙප් මොකටද :):):):)

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    හොද පුතා;13941326 said:

    SFart6.jpg

    157958_39140777503_1188883_n.jpg

    මේ ඉන්නෙත් දෙවියෙක් වගේ මනුස්සයෙක් මන් දන්න විදියට නම් දිගු දුර මෙහෙයුම් බලකායේ ඉහලම සාමාජිකයෙක් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ දිගුදුර මෙහෙයුම් වල විශේෂඥයෙක්. අවිස්සාවේල්ල පැත්තේ අය නම් මේ වීරයාව හොඳට දන්නවා ඇති මෙයා අපිට් නැති උනෙත් කොටින්ගෙ ඉලක්කයකට ප්‍රහාරයක් එල්ල කරල එද්දි එල්ල උන ප්‍රහාරයකින් මතක විදියට

    අපේ රටේ මිනිස්සුන්ට යුද වීරයෝ අමතක වෙන කාලෙක මේවගේ දෙයක් කරාට
    0716aravinda අයියට බොහොම පින් මේවට නොදෙන රෙප් මොකටද :):):):)

    අනිවා ලොවෙත් අමතක කරන්න හොද නැහැ අපි වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු ඔවුන්ව
    ස්තුතියි හොද පුතේ ත්‍රේඩ් එක අගය කලාට

    ජයෙන් ජය!!!!!
    :yes: :yes: :yes: :yes: :yes: