දිණමින අබේසුන්දරගෙ අලුත් ගොන් පාට් එක..
ඔන්න කියවන්න අලුත්ම ගොන් පාට් එක.. ලන්කාදීපෙ තිබුණ වෙන විදියකට එකෙ අන්තිම කැලි අරගෙන දිණමින හද මාම අලුත් ගොන් පාට් එකක් දාල ජාතික පත්තරේක.
දරුවන්ගේ ඔලුවලට බහුබූත දානවා මොළේ පෑදුණුදාට අපරාධ නැති වේවි - දිණමින
මිය ගිය රොෂේන් ගේ පියා හඬමින් කියයි
කොටදෙනියාව සමූහ සහ මිනුවන්ගොඩ සමූහ
‘දරුවන්ගේ ඔලුවට බහුබූත දාන ක්රියාවන් නිසා අපේ දරුවෝ විතරක් නොවෙයි අපිත් දුක් විඳීනවා. ඒ අයගේ මොළේ පෑදුනු දාට මේ වගේ අපරාධ සිද්ධ වෙන එකක් නැහැ.’කටුනායක වෙළෙඳ කලාප සේවක උද්ඝෝෂණයේ දී වෙඩි පහරකට ලක්ව මිය ගිය රොෂේන් ශානකගේ (22) පියා වන ස්ටැන්ලි කුවින්ටස් රත්නසේකර තම පුතා ගැන එසේ කියා සිටී. මේ උද්ඝෝෂණයට තමන්ගේ පුතා සම්බන්ධ නැති බවත්, ඔහුට වෙඩි වැදී ඇත්තේ වැඩපළේ ඇතුළේ සිටියදී බවත් කියා සිටින රත්නසේකර මහතා ඒ වුණත් මගේ පුතා මට වීරයෙක් බව ද කියයි.
මෙහිදී රොෂේන් කී කථාවක් හැඬූ කඳුලින් පියා මෙසේ සිහිපත් කරයි. පුතා කිව්වේ මම රස්සාවට ගිහින් මාස 04 යි. මට ලැබුණ දෙයක් ලැබුනාවේ. මගේ රස්සාව රැක ගන්න ඕන කියලයි මගේ රත්තරං පුතා කීවේ. මේ සිද්ධීන්ට සම්බන්ධ නොවූ බවට මට විශ්වාසයි. සොයුරු සොයුරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ සිව් වැන්නා වූයේ රොෂේන් ය. ඔහුගේ පදිංචිය මිනුවන්ගොඩ, ගල්ඔලුවය. බුරුල්ලපිටිය මහ විදුහලේ දීප්තිමත් සිසුවෙකු වූ රොෂේන් උසස් පෙළ සමත් ය. ගේ දොර පිළිවෙළක් කර ගැනීමට ද ඔහු අදහස් කෙළේ ය. ආදායමක් නොතිබීම ඊට ගැටලුවය.
මීට මාස 4 කට පෙර රොෂේන් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සුදු යකඩ නිෂ්පාදනාගාරයක රැකියාවකට ගියේය. යෝජිත විශ්රාම වැටුප් ක්රමයට විරෝධය දැක්වුවත් රොෂේන් ඒවා ගණන් නොගෙන රැකියාවට මුල් තැන දුන්නේ ය. එහෙත් පසුගිය 30 වැනිදා සුපුරුදු පරිදි අක්කාගෙන් රුපියල් සීයක් ඉල්ලාගෙන රැකියාවට ගිය මේ මල්ලීට යළි නිවසට ඒමට තෙදිනක් ගතවිය. යළි නොනැගිටින නින්දක යෙදුනු ඔහු මේ දින තුනේදී සීදුව මෙන්ම රාගම මහ රෝහලේ ද ප්රතිකාර ලැබුවේ රටේම අවධානයට ලක්වෙමිනි. ඔහුගේ දෙපයට වෙඩි වැදී තිබුණේ ඔහුගේම සේවා ස්්ථානය තුළදීය.
********************************************************