දිනකදි වාර්තා වු වැඩිම කොරොනා ආසාදිතයින් අද හමුවේ. #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    අද දින මේ දක්වා කොරොනා ආසාදිතයින් 2659 ක් හදුනාගැනේ.

    UPDATE: With another 927 Covid-19 positive cases reported today, Sri Lanka's daily total exceeds the 2,000 mark (2,659) for the first time - Army Commander- adaderana.lk

    🔴 BREAKING NEWS
    අද දින වාර්තා වු මුලු කොරොනා ආසාදිතයින් ගණන 2672 යි.
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    180932384-10165303961065385-2364223418610843275-n.jpg
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,246
    20,884
    113
    හස්තිශෛලපුර
    @erozan මයිත්‍රීපාලය නම් පත්තරෙන්හරි දැක්කා.. විකට නන්නේ තාම දන්නේ නැද්ද දන්නෑ..

    උබලා නියම ගොබ්බයෙක් පුටුවේ ඉන්දුවේ.. නැට්ටේ ඉදන් ගොම
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,672
    113
    ada neme oya . me kiyana kramet waradi ne . oya count eka dawas 4,5kata kalin count. anika mun balance karanna adu karapu maruna ganan ut tama ad karanawa. last feb, dec evat
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැන් නම් අදහන ආගමක් අදහාගෙන වැඩට යන්න තියෙන්නේ
    කලබල නොවී ඉඳපන්...දැන් ලෝකේ තියන වයිරස් හොඳම ටික අපේ රටේ තියනවා...චීනට දැන් හොඳම වෙලාව උගේ වැක්සින් එක check කරලා බලන්න එකම වහලක් යටින්...එකට උදව් දීල ඉන්න එක තමයි හොඳම.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇ බොල පො%නයො 2000 පන්නන් නැ පනින්ඩ දෙන්නෙ නැ ඔක්කොම වහනව කිය කියා උන්න නේද තොපි, දැන් මොකෝ කියන්නෙ 3000 පන්නන්ඩ දෙන්නෙ නැ කියලවත් කියල බුරපිය....
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඇ බොල පො%නයො 2000 පන්නන් නැ පනින්ඩ දෙන්නෙ නැ ඔක්කොම වහනව කිය කියා උන්න නේද තොපි, දැන් මොකෝ කියන්නෙ 3000 පන්නන්ඩ දෙන්නෙ නැ කියලවත් කියල බුරපිය....
    🔴 රොහල් ගතව ප්‍රතිකාර ලබන රොගින් ගණන 20000 සිමාව ඉක්මවා යයි.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඇ බොල පො%නයො 2000 පන්නන් නැ පනින්ඩ දෙන්නෙ නැ ඔක්කොම වහනව කිය කියා උන්න නේද තොපි, දැන් මොකෝ කියන්නෙ 3000 පන්නන්ඩ දෙන්නෙ නැ කියලවත් කියල බුරපිය....

    mqdefault.jpg
     
    • Haha
    Reactions: Boralugoda01