කොමත් මේ යන විදිහට කන්ට්‍රොල් කරන්න හම්බෙන්නේ නැ ලගදිම ඇදිරිනිතිය දාන්න වෙනවා මෙගොල්ලන්ට. මෙ ගොල්ලො තාමත් try කරන්නේ රැවුලයි කැදයි දෙකම බෙරන්නමුන් කරන විදියට කොරෝන ඉවරෙකුත් නෑ ලොක්ඩවුන් ඉවරෙකුත් නෑ
කොමත් මේ යන විදිහට කන්ට්‍රොල් කරන්න හම්බෙන්නේ නැ ලගදිම ඇදිරිනිතිය දාන්න වෙනවා මෙගොල්ලන්ට. මෙ ගොල්ලො තාමත් try කරන්නේ රැවුලයි කැදයි දෙකම බෙරන්නමුන් කරන විදියට කොරෝන ඉවරෙකුත් නෑ ලොක්ඩවුන් ඉවරෙකුත් නෑ
ලොකල් බඩු ගෙදර හදාගන්නකියපන් මට බලන්ඩ කවද්ද වයින් ස්ටෝර්ස් අරින්නේ? අඩුම ගානේ ඩිලිවරි කරන්න වත් අවසර දෙයිද?
උබලට කොරෝනා හැදිලා මැරෙන්ඩ හරි රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්දා කියලා මතක තියාගනිල්ලා.

MInissu illuwata minissuntat uwamanawak ne ban gedara inna. Minissu hema ekama hitanne mama awiddata kamak ne anit hemoma inna one kiyala.කොහොම අඩු වෙන්නද..කොම්පැනියකින් ලියුමක් නැති මිනිහෙක් විතරයි ගෙදර ඉන්නේ.එහෙම ඉන්න උන්ගෙනුත් යන්න ඕන එකා බෙහෙත් ගන්න කියලා හරි යනවා.මේ සන්චරන සීමා කියලා දැම්මේ මිනිස්සු ඉල්ලපු නිසා..පාර දිහා බැලුවම උබලට තේරෙනවද සීමාවක් තියෙනවද කියලා..
8 wenidane bn gahanna patan gatteSpa yanna epaye uba nan kiyay
මේන්න @erozan ගොන් පකෝ ගෙවල්වල මැරේනවා.අද දින වාර්තා වු කොරොනා මරණ 48 න් 18 ක් සිදු වී ඇත්තේ නිවසේදීය.
69 lassetama dunne nadda thawa?BREAKING NEWS
අද දින කොරොනා මරණ 48 ක් වාර්තා වේ. දිනකදි වාර්තා වු වැඩිම කොරොනා මරණ අද.
මුලු මරණ - 1656 යි.
අද දින වාර්තා වු කොරොනා මරණ 48 න් 18 ක් සිදු වී ඇත්තේ නිවසේදීය.
අද දින කොරොනා ආසාදිතයන් 3410 ක් වාර්තා වේ.
![]()