දිනකදි වාර්තා වු වැඩිම කොරොනා මරණ අද. #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    මුන් කරන විදියට කොරෝන ඉවරෙකුත් නෑ ලොක්ඩවුන් ඉවරෙකුත් නෑ
    කොමත් මේ යන විදිහට කන්ට්‍රොල් කරන්න හම්බෙන්නේ නැ ලගදිම ඇදිරිනිතිය දාන්න වෙනවා මෙගොල්ලන්ට. මෙ ගොල්ලො තාමත් try කරන්නේ රැවුලයි කැදයි දෙකම බෙරන්න
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හරිහමන් විදියට වැහුව නම් 14 අරින්න තිබ්බ. මේ විකාරයක් නේ කරන්නේ. රස්සාවක් කරන පාස් එකක් නැති එකෙක් කියපන් (කලාතුරකින් අයි ටී එකෙක් ඇති). මාස 6කින් විතර ඔෆිස් ගියේ නැති මටත් පාස් එකක් එවල තියෙනවා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: xVOLDYx

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    කොහොම අඩු වෙන්නද..කොම්පැනියකින් ලියුමක් නැති මිනිහෙක් විතරයි ගෙදර ඉන්නේ.එහෙම ඉන්න උන්ගෙනුත් යන්න ඕන එකා බෙහෙත් ගන්න කියලා හරි යනවා.මේ සන්චරන සීමා කියලා දැම්මේ මිනිස්සු ඉල්ලපු නිසා..පාර දිහා බැලුවම උබලට තේරෙනවද සීමාවක් තියෙනවද කියලා..
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කොහොම අඩු වෙන්නද..කොම්පැනියකින් ලියුමක් නැති මිනිහෙක් විතරයි ගෙදර ඉන්නේ.එහෙම ඉන්න උන්ගෙනුත් යන්න ඕන එකා බෙහෙත් ගන්න කියලා හරි යනවා.මේ සන්චරන සීමා කියලා දැම්මේ මිනිස්සු ඉල්ලපු නිසා..පාර දිහා බැලුවම උබලට තේරෙනවද සීමාවක් තියෙනවද කියලා..
    MInissu illuwata minissuntat uwamanawak ne ban gedara inna. Minissu hema ekama hitanne mama awiddata kamak ne anit hemoma inna one kiyala.
     
    • Like
    Reactions: Thilan88

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    🔴 BREAKING NEWS
    අද දින කොරොනා මරණ 48 ක් වාර්තා වේ. දිනකදි වාර්තා වු වැඩිම කොරොනා මරණ අද.
    මුලු මරණ - 1656 යි.
    🔴 අද දින වාර්තා වු කොරොනා මරණ 48 න් 18 ක් සිදු වී ඇත්තේ නිවසේදීය.

    🔴 අද දින කොරොනා ආසාදිතයන් 3410 ක් වාර්තා වේ.
    2021-06-04-2.png
    69 lassetama dunne nadda thawa?