දිනක්ෂිගේ වලිය

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    දිනක්ෂිගේ වලිය

    දිනක්ෂී මගේ, :love: :love:
    kasunKDP උඹට දෙන්නේ නැ :P

    sad.png
     
    • Like
    Reactions: kinkon and Top Hat

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එයාව මගේ වෙනව බ්‍රෝ... සොරි තමයි කරන්න දෙයක් නෑ... උබට දුක උරුමයි... අපි දෙන්නගෙ බැදීම සන්සාරගතයි ... උබ, එයයි මමයි එක්වෙන මාවතේ එකම එක මාර්ග භාදකයක් විතරයි.....
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    දිනක්ෂි **** ගේ මං හිතන්නේ. ඒක ඔෆීෂියල් ද කොහේ
     
    Last edited:

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    එයාව මගේ වෙනව බ්‍රෝ... සොරි තමයි කරන්න දෙයක් නෑ... උබට දුක උරුමයි... අපි දෙන්නගෙ බැදීම සන්සාරගතයි ... උබ, එයයි මමයි එක්වෙන මාවතේ එකම එක මාර්ග භාදකයක් විතරයි.....

    මාර්ග බාදක දාන්නේ අමාරුවෙන් පහු කරන්න නෙමේ, යන එක නවත්තන්න,
    ...මීට පොලිස්පති...​
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එයාව මගේ වෙනව බ්‍රෝ... සොරි තමයි කරන්න දෙයක් නෑ... උබට දුක උරුමයි... අපි දෙන්නගෙ බැදීම සන්සාරගතයි ... උබ, එයයි මමයි එක්වෙන මාවතේ එකම එක මාර්ග භාදකයක් විතරයි.....

    :P meka australian kolek ekala rejister una

    Pre shoot photo oneda ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාර්ග බාදක දාන්නේ අමාරුවෙන් පහු කරන්න නෙමේ, යන එක නවත්තන්න,
    ...මීට පොලිස්පති...​

    මීට ඉස්සෙල්ල පසුකල බාර්ග බාදක හා සැසදීමේදී ඔබ දමා ඇති භාදකය නොසලකිය හැකි දෙයකි.... මහා පර්වත බිදගෙන... මුහුද දෙබෑ කරගෙන (off road:dull:) ආ මට මහා මාර්ගයේ බාදක බිදගෙන ඒම කජු කන්නා වැනිය :angry:
     
    මේකප් දැම්මම කොයි නිළියත් ඉටි රූපේ වගේ තමා බං..

    මේකප් නැති උනාම නම් සොරිම තමා..

    මේ බලපල්ලා..

    attachment.php

    ඕක තමා හැමෝගෙම යතාර්ථය... :rolleyes:

    Attachments

    • Dinakshie_Priyasad.jpg
      Dinakshie_Priyasad.jpg
      94.8 KB · Views: 513

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මීට ඉස්සෙල්ල පසුකල බාර්ග බාදක හා සැසදීමේදී ඔබ දමා ඇති භාදකය නොසලකිය හැකි දෙයකි.... මහා පර්වත බිදගෙන... මුහුද දෙබෑ කරගෙන (off road:dull:) ආ මට මහා මාර්ගයේ බාදක බිදගෙන ඒම කජු කන්නා වැනිය :angry:

    උඹ මොකක් දෙබැ කරන් ආවත් මොකක් සසඳ සසඳ ආවත් වැඩක් නැ දැන් ඔය පරක්කුයි:rolleyes:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ මොකක් දෙබ කරන ආවත් මොකක් සසඳ ආවත් වැඩක් නැ දැන් ඔය පරක්කුයි:rolleyes:

    මාගේ හා ඇගේ හමු වීමට කාලය කිසිසේත් බාදවක් නොවේ... අප දෙදෙනාගෙ එක්වීම දයිවයේ ලියවී ඇති නිසා අවශ්‍ය උවහොත් බවුතික විද්‍යා නියම බිදගෙන කාලය හරහා ආපස්සට ගොස් හෝ මා ඈ මගේ කරගනිමි...
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    මාගේ හා ඇගේ හමු වීමට කාලය කිසිසේත් බාදවක් නොවේ... අප දෙදෙනාගෙ එක්වීම දයිවයේ ලියවී ඇති නිසා අවශ්‍ය උවහොත් බවුතික විද්‍යා නියම බිදගෙන කාලය හරහා ආපස්සට ගොස් හෝ මා ඈ මගේ කරගනිමි...

    අනේ බන් එහෙනම් ඒකිගේ අම්මගේ මිනිහ වෙයන්කෝ කාලයෙන් පස්සට ගිහින්, එතකොට ඔය 3 ට අමතරව තව ටිකක් හැදුවනම් ප්‍රශ්නේ විසඳෙනවා, :rofl:
    උඹ දවසක ඒක කලොත් අපි දෙන්න "බදරින්ග් ලෝ" වෙනවා සිකුරුයි :rofl: :rofl:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,186
    1,620
    113
    මේකප් දැම්මම කොයි නිළියත් ඉටි රූපේ වගේ තමා බං..

    මේකප් නැති උනාම නම් සොරිම තමා..

    මේ බලපල්ලා..

    attachment.php

    ඕක තමා හැමෝගෙම යතාර්ථය... :rolleyes:

    makeup nathuwa hari kamak na ban oya hodatama athi wade kora ganna :love: