එයාව මගේ වෙනව බ්‍රෝ... සොරි තමයි කරන්න දෙයක් නෑ... උබට දුක උරුමයි... අපි දෙන්නගෙ බැදීම සන්සාරගතයි ... උබ, එයයි මමයි එක්වෙන මාවතේ එකම එක මාර්ග භාදකයක් විතරයි.....
එයාව මගේ වෙනව බ්‍රෝ... සොරි තමයි කරන්න දෙයක් නෑ... උබට දුක උරුමයි... අපි දෙන්නගෙ බැදීම සන්සාරගතයි ... උබ, එයයි මමයි එක්වෙන මාවතේ එකම එක මාර්ග භාදකයක් විතරයි.....
meka australian kolek ekala rejister una සොහොන;20382611 said:meka australian kolek ekala rejister una
Pre shoot photo oneda ?


මාර කිම්බකට මරාගන්න හදන්නේ.


මාර්ග බාදක දාන්නේ අමාරුවෙන් පහු කරන්න නෙමේ, යන එක නවත්තන්න,
...මීට පොලිස්පති...
) ආ මට මහා මාර්ගයේ බාදක බිදගෙන ඒම කජු කන්නා වැනිය 
සොහොන;20382611 said:meka australian kolek ekala rejister una
Pre shoot photo oneda ?


මීට ඉස්සෙල්ල පසුකල බාර්ග බාදක හා සැසදීමේදී ඔබ දමා ඇති භාදකය නොසලකිය හැකි දෙයකි.... මහා පර්වත බිදගෙන... මුහුද දෙබෑ කරගෙන (off road) ආ මට මහා මාර්ගයේ බාදක බිදගෙන ඒම කජු කන්නා වැනිය
![]()

උඹ මොකක් දෙබ කරන ආවත් මොකක් සසඳ ආවත් වැඩක් නැ දැන් ඔය පරක්කුයි
මාගේ හා ඇගේ හමු වීමට කාලය කිසිසේත් බාදවක් නොවේ... අප දෙදෙනාගෙ එක්වීම දයිවයේ ලියවී ඇති නිසා අවශ්‍ය උවහොත් බවුතික විද්‍යා නියම බිදගෙන කාලය හරහා ආපස්සට ගොස් හෝ මා ඈ මගේ කරගනිමි...


මේකප් දැම්මම කොයි නිළියත් ඉටි රූපේ වගේ තමා බං..
මේකප් නැති උනාම නම් සොරිම තමා..
මේ බලපල්ලා..
![]()
ඕක තමා හැමෝගෙම යතාර්ථය...
