අනේ බන් එහෙනම් ඒකිගේ අම්මගේ මිනිහ වෙයන්කෝ කාලයෙන් පස්සට ගිහින්, එතකොට ඔය 3 ට අමතරව තව ටිකක් හැදුවනම් ප්රශ්නේ විසඳෙනවා,
උඹ දවසක ඒක කලොත් අපි දෙන්න "බදරින්ග් ලෝ" වෙනවා සිකුරුයි![]()
![]()
එහෙම කරොත් උබලගෙ ප්රශ්නෙ විසදුනට මගේ ප්රශ්නෙ විසදෙන්නෙ නෑනෙ... මම කොහොමද දිනක්ශිගෙ තාත්ත වෙලා ජීවත් වෙන්නෙ...











