දිනක්ෂි ප්‍රියසාද් (උපත 1990 මාර්තු 18) ඇය ශ්‍රී ලංකික නිළියක සහ රූපවාහිනී නිවේදිකාවකද වේ.ඇයගේ සිනමා ජීවිතය ආරම්භ වන්නේ වයස අවුරුදු දෙකේදී ඇයගේ පියා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් සමගය. ඉතා දක්ෂ ලෙස කළා දිවියට පිවිසි දිනක්ෂි ශ්‍රී ලංකාවේ කළා ලෝකයේ ඉහලම තැනට පිවිසීමට හැකි විය . ඇයගේ දක්ෂතාවය නිසාම හොදම නිළිය සම්මානය කීප වතාවක්ම දිනාගැනීමට සමත් විය. ඇයගේ දිවියේ සුවිශේෂී කඩඉමක් පසුකර යාමට ඇය සූදානමෙන් සිටින්නේ . ඒ ඇය විවාහ වීමට සූදානමින් සිටින්නේ . ඇය විවාහ ගිවිසගෙන සිටින්නේ කලා ලොවේ දැවැන්තයකු වූ සාරංග දිසාසේකර සමගින් ය . අපි ඔවුන් දෙදෙනාට සුභ විවාහ මංගල්‍යක් කියා ප්‍රර්ථනා කරනවා .
