

. හැබැයි ඇත්ත කතාව බන්. මේකි හිතන්නෙ Announce කරනව කියන්නෙ යටිගිරියෙන් කෑගහනව කියල වෙන්න ඇති 



උඹල අහල තියෙනවද මේකි කරන Dialog Mega Wasana Programme එක? අපේ අම්ම ITN එකේ Teledrama එක බලල මේකි යටිගිරියෙන් කෑගහන් Announce කරනකොට අපේ අම්ම ඊටත් වඩා හයියෙන් කෑගහල කියනව අපෝ මේකිගෙ ටකරන් සද්දෙ අහන්න බෑ Channel එක මාරුකරපල්ල කියල. හැබැයි ඇත්ත කතාව බන්. මේකි හිතන්නෙ Announce කරනව කියන්නෙ යටිගිරියෙන් කෑගහනව කියල වෙන්න ඇති
![]()
එයාට මුකුත් කියන්න එපා.. එයාට මම ආසයි... අනිත් ලඩරන් දෙක වගේ නෙමෙයි..
මමත් එහෙමයි යකෝ.. අනිත් දෙක ඇඩ් ලෝකයක්...



ඒත්.. උඹටයි මටයි මරා ගන්න වෙන්නෙ.. උඹ අනිත් දෙකෙන් එකක් තෝර ගනින්..![]()




යකො අනිත් දෙක කියන්නෙ මරාගත්ත වගේ තමයි...උබ ගනින් අනිත් දෙකම උනත් කමක් නෑ... මේක මට...