දිනක් වයසැති බිළිදෙකු වෙල්‍‍යායකින් සොයා ගනී 😢

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,337
    8,488
    113

    කුරුණෑගල මාවතගම පරගහදෙණිය සිංහපුරපාර ප්‍රදේශයේ වෙල්යායක දමා ගොස් සිටියදී අලුත උපන් බිළිදෙකු සොයා ගෙන තිබේ.

    අද උදෑසන වෙල්යාය මැදින් ගමන් කළ ගැමියෙකු මෙම අලුත උපන් දරුවා වෙල්යායේ ගසක් යට සිටිනු දැක තිබුණි.

    පසුව ඔහු විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලිසිය දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇත.

    ඒ අනුව පොලීසිය එම ස්ථානයට පැමිණ ඇති අතර එම ස්ථානයට පැමිණි කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියේ බිලිඳා දෑතට ගන්නා ලෙසය.

    කෙසේ වෙතත් කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණ සිටි තරුණයෙකු සිය T ෂර්ටය ගලවා බිළිදා ආවරණය කරමින් දෑතට ගැනීමට ඉදිරිපත් වී තිබේ.

    අනතුරුව පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව බිළිඳා එම ස්ථානයෙන් රැගෙන ගොස් මාවතගම රෝහලට ඇතුළත් කෙරිණි.

    බිළිදා පරීක්ෂා කළ වෛද්‍යවරයෙකු පැවසුවේ බිලිඳා ඉපදී දිනක් හෝ දින දෙකක් පමණ ගතවන්නට ඇති බවය.

    මූලික පරීක්ෂාවලින් අනතුරුව බිලිඳා කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකය වෙත මාරුකර යැවීමට මාවතගම රෝහල් බලධාරීහු පියවර ගත්හ.

    බිළිඳා මෙම ස්ථානයේ අත්හැර දමා ගියේ කවුරුන්දැයි යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැති අතර රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ, බිලිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවය.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,347
    20,923
    113
    මේවා නොවෙන්න ක්‍රමයක් හදන්න ඕන. අඩුම ළමයි භාරගන්න තැන් හරි හදලා promote කරන්න ඕන ඒ තැන්වල තියලා යන්න කියලා
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,474
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගත්තා වගේ නෙවේ බං කට උත්තර ගන්න ගියාම

    අර ගොනා දැන් බැන බැන ඇති තාම පොලිසියේ
    ඒකනම් ඇත්ත. එත් බන් ඔහොම අඬන කිරිසපයෙක් දැක්කම මොන අම්මෙක්ටද නිකන් ඉන්න පුලුවන් වෙන්නෙ.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,886
    1
    6,731
    113
    මේවා නොවෙන්න ක්‍රමයක් හදන්න ඕන. අඩුම ළමයි භාරගන්න තැන් හරි හදලා promote කරන්න ඕන ඒ තැන්වල තියලා යන්න කියලා
    වෙන රටවල් පාරවල් වල ළමයි දාන්න පෙට්ටි වගෙ හදල තියනව ...
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ගත්තා වගේ නෙවේ බං කට උත්තර ගන්න ගියාම

    අර ගොනා දැන් බැන බැන ඇති තාම පොලිසියේ
    ඒ වගේ සීන් එකකදි නම් කට උත්තර දෙන්න උනත් මම නම් ළමයව ගන්නවා බං. කොහොමද ඔය වගේ ළමයෙක් බිම ඉන්නවා බලාගන ඉන්නේ.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මේවගේ පොඩි එකෙක් මෙතන දාලා යන්න තරම් ඒ අම්මලා තාත්තලා සත්තු.. ඒ වගේම මේ වගේ දරු පැටියෙක් මෙහෙම ඉන්නවා දැකලත් රෝහලකට එක්ක ගෙන නොගිහින් පොලීසිය එනකම් එතන දමලා යන්න තරම් මිනිස්සුත් සත්තු ගානට වැටිලා :no: :no:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    ඔක්කොටමඑහා පොඩි එකාව මුලින්ම දැකපු මනුස්සය. ඒ යකා පොඩි එකාව එහෙමම තියල පොලිසියට කෝල් කරන්න ගෙදර ගිහින්. ළමයාගෙ වාසනාවට සතෙක්ට අහුවෙලා නෑ.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,202
    12,002
    113
    ඔක්කොටමඑහා පොඩි එකාව මුලින්ම දැකපු මනුස්සය. ඒ යකා පොඩි එකාව එහෙමම තියල පොලිසියට කෝල් කරන්න ගෙදර ගිහින්. ළමයාගෙ වාසනාවට සතෙක්ට අහුවෙලා නෑ.
    සිරාවටම පව් බන්. පොඩි එකාගේ වාසනාවට සතෙක් ආවේ නෑ..
    මනුස්සකම හැම දේටම උඩට එන්න ඕන
    දැක්ක ගමන් ගෙට අරන් ඉස්පිරිතාෙලට එක්කන් පල

    අපි එහෙම කිව්වට
    පොලිසිය ඔහොම කියන්නෑ ඔය දේ කලා නම්
    සැකපිට අත්අඩංගුවට කියලා අරන් යයි
     
    • Sad
    Reactions: Asmodeus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,196
    1
    61,565
    113
    Mother Earth
    ඒ වගේ සීන් එකකදි නම් කට උත්තර දෙන්න උනත් මම නම් ළමයව ගන්නවා බං. කොහොමද ඔය වගේ ළමයෙක් බිම ඉන්නවා බලාගන ඉන්නේ.
    උඹ එළ කොල්ලෙක්. 😍
     
    • Like
    Reactions: super077

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,907
    11,356
    113
    මේවගේ පොඩි එකෙක් මෙතන දාලා යන්න තරම් ඒ අම්මලා තාත්තලා සත්තු.. ඒ වගේම මේ වගේ දරු පැටියෙක් මෙහෙම ඉන්නවා දැකලත් රෝහලකට එක්ක ගෙන නොගිහින් පොලීසිය එනකම් එතන දමලා යන්න තරම් මිනිස්සුත් සත්තු ගානට වැටිලා :no: :no:
    2600
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,398
    8,495
    113
    Galaha
    මේවට කියනන් වචන නෑ බං. මටත් මාස 8ක දරුවෙක් ඉන්නව කඳුලු පනිනව බං මේව දැක්කාම.
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    535
    93
    කෙසේ වෙතත් කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණ සිටි තරුණයෙකු සිය T ෂර්ටය ගලවා බිළිදා ආවරණය කරමින් දෑතට ගැනීමට ඉදිරිපත් වී තිබේ.
    අපි මානුෂිකව හිතුවට දැන් පොලිසියෙන් හිතන්නේ

    "අච්චර මිනිස්සු මැද මූම ළමයාව ගත්තෙ එකත් එකටම මූ තමා තාත්තා.
    මූව රිමාන්ඩ් කරලා ඉස්ම යන්න නෙලමු."