දිනක් වයසැති බිළිදෙකු වෙල්‍‍යායකින් සොයා ගනී 😢

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,456
    6,329
    113
    ඔක්කොටමඑහා පොඩි එකාව මුලින්ම දැකපු මනුස්සය. ඒ යකා පොඩි එකාව එහෙමම තියල පොලිසියට කෝල් කරන්න ගෙදර ගිහින්. ළමයාගෙ වාසනාවට සතෙක්ට අහුවෙලා නෑ.
    උබ කියන්නෙ අහක යන ගින්දර ගෙදර ගෙනියන්න කියල ද?
    පොලිසියෙන් ඇවිත් සැකපිට කියල උගෙ දුවෙක් අරන් ගියා නම් මොකද කරන්නෙ😂
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,433
    113
    මේවා නොවෙන්න ක්‍රමයක් හදන්න ඕන. අඩුම ළමයි භාරගන්න තැන් හරි හදලා promote කරන්න ඕන ඒ තැන්වල තියලා යන්න කියලා
    වෙන රටවල් පාරවල් වල ළමයි දාන්න පෙට්ටි වගෙ හදල තියනව ...
    මේ විදිහ හරි වෙනත් විදිහකට හරි ක්‍රමයක් හැදෙන්න ඕනෙ බං. දාන කෙනාගෙ අනන්‍යතාවය රැකෙන විදියට ක්‍රමයක් හදල මිනිස්සුන්ව හරියට ඒ ගැන දැනුවත් කලොත් මේව සෑහෙන්න අඩුවෙයි.
     
    • Like
    Reactions: Yeezus and B.Chat

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,943
    16,962
    113
    Colombo
    LEGALIZE ABORTION
    Abortion Rights - Amnesty International
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    මේවගේ පොඩි එකෙක් මෙතන දාලා යන්න තරම් ඒ අම්මලා තාත්තලා සත්තු.. ඒ වගේම මේ වගේ දරු පැටියෙක් මෙහෙම ඉන්නවා දැකලත් රෝහලකට එක්ක ගෙන නොගිහින් පොලීසිය එනකම් එතන දමලා යන්න තරම් මිනිස්සුත් සත්තු ගානට වැටිලා :no: :no:
    35 panala lamayek hadanna laksha gana wiyadam karan awrudu ganan thapina unta lamai watinawa unata gamaka 18 20 bandina unta owa nothing..
    Abortion legalised karana eka thama karanna ona..
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී හැත්තට සමුර්ධි දිදී පිනට ගිල්ලවන එක නතර කරලා නොමිලේ වඳ සැත්කම් කරලා දුන්නා නම් මේ රට මෙහෙම වලකට වැටෙන්නේ නෑ 🙄🙄🙄