මිනිස්සු බොරුවට දොස් කීවා අනාවැකි වැරදුනා කියල.මූ පට්ට බොරු කාරයෙක්... අපේ පොඩි ගෞරවයක් තිබුණා රට ජාතිය වෙනුවෙන් රජිව් ගාන්ධිට ගහපු එක... ඒ නිසා දවසක් නුගේගොඩ සුපර් මාර්කට් එකේ තියෙන මුගේ යන්ත්ර මන්ත්ර කඩේට මම ගියා. මගේ කේන්දරය බලලා විස්තර අහන්න... කෙනෙකුගෙන් 1500ක් ගන්නවා ඒ කාලේ. විනාඩි 30ක් බලලා කියනවා.. මූ පට්ට බොරු ගොඩක් කියාගෙන ගියා. මට හතර කොනින් හිනා.. මූ මගෙන් අහනවා රට එහෙම ගිහින් තියෙනවද කියලා. මම ඔව් කීවාම කියනවා ඒ ක තමයි පස්වැන්නේ රවි යෙදුනම විදේශ රැකියාවල නියුක්ත වෙන්න ලැබෙනවා කියලා. ඉතින් මම කීවා මම විදේශ රැකියාවල නියුක්ත නැහැ ලෙඩකට බෙහෙත් ගන්න රට ගියේ කියලා. ආය කියනවා කිසිම රාජ යෝගයක් නැහැ අඩුම ගානේ ගමේ මරණාධාර සමිතියකවත් තනතුරක් දරන්න ලැබෙන්නේ නැහැ කියලා. මම කීවා අනේ පිං සිද්ධ වේයි තමුන්නැහේ මේ පව්කාර වැඩේ නතර කරන්න.. මම හිටපු නගරාධිපති කෙනෙක් කියලා....

UNP - 36%UNP - 40%
bud - 40%
SFP - 10%
JVP - 10%
මූ පට්ට බොරු කාරයෙක්... අපේ පොඩි ගෞරවයක් තිබුණා රට ජාතිය වෙනුවෙන් රජිව් ගාන්ධිට ගහපු එක... ඒ නිසා දවසක් නුගේගොඩ සුපර් මාර්කට් එකේ තියෙන මුගේ යන්ත්ර මන්ත්ර කඩේට මම ගියා. මගේ කේන්දරය බලලා විස්තර අහන්න... කෙනෙකුගෙන් 1500ක් ගන්නවා ඒ කාලේ. විනාඩි 30ක් බලලා කියනවා.. මූ පට්ට බොරු ගොඩක් කියාගෙන ගියා. මට හතර කොනින් හිනා.. මූ මගෙන් අහනවා රට එහෙම ගිහින් තියෙනවද කියලා. මම ඔව් කීවාම කියනවා ඒ ක තමයි පස්වැන්නේ රවි යෙදුනම විදේශ රැකියාවල නියුක්ත වෙන්න ලැබෙනවා කියලා. ඉතින් මම කීවා මම විදේශ රැකියාවල නියුක්ත නැහැ ලෙඩකට බෙහෙත් ගන්න රට ගියේ කියලා. ආය කියනවා කිසිම රාජ යෝගයක් නැහැ අඩුම ගානේ ගමේ මරණාධාර සමිතියකවත් තනතුරක් දරන්න ලැබෙන්නේ නැහැ කියලා. මම කීවා අනේ පිං සිද්ධ වේයි තමුන්නැහේ මේ පව්කාර වැඩේ නතර කරන්න.. මම හිටපු ...........( ඒන කීවා කියලා මම රෙප් කපා ගත්තා මදෑ... ඔන්න මැකුවා එහෙනම්) කෙනෙක් කියලා....