දිනන්නෙ පොහොට්ටුවයි ශ්‍රිලනිපට 0 යි - - ජනපත

Yvette

Active member
  • Nov 21, 2009
    627
    106
    43
    දිනන්නෙ පොහොට්ටුවයි ශ්‍රිලනිපට 0 යි - - ජනපත

    • Like
    Reactions: somalal

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඇත්ත කතාව මේකයි.

    මේ මනුස්සයා මහින්දට රෙදි නැතිව කඩේ ගියාට මහින්දවත් බැසිල්වත් මෙයාව පඩේකට වත් ගනන් ගන්නෙ නෑ. ඉතින් ප්‍රශ්ණ ඇති කරගෙන තරහා වෙනවා. වේදනාව යන්නත් එක්ක බැනලා වීඩියෝ එකකුත් කරලා දානවා. අප්පච්චිට ද්‍රෝහි උන නිසා බයියන්ගෙ හිත් පෑරෙනවා. ඔහොම ටිකක් කල් යනකොට පොරගෙ බිස්නස් බහින්න ගන්නවා. ආයිත් ඔන්න අළුත් අනාවැකියක් හරි මොකක් හරි දෙයකින් ජනාධිපතිට රිදෙන්න ගහනවා. බයියො ඉතිම් මේ වීඩියෝ එක ඔන්ලයින් බලනවා. බලලා හිත පහදවා ගන්නවා. ඔහොම ටික දවසක් යනකොට ගැම්ම ටිකක් බහිනවා. හිතට පොඩි කුතුහලයක් කුකුසක් වගේ ෆීලින්ග් එකකුත් එන්න ගන්නවා. එතකොට බයියො එකා එකා ලයිව් එක්ස්පීරියන්ස් එකක් ගන්න හිතාගෙන බුලත් හුරුල්ලක් අරගෙන යනව පොරගෙ ශොප් එකට. ඌත් ඉතින් කරකවලා අතාරිනවා උන් හිටි තැන් අමතක වෙන්න. ආයිත් බිස්නස් නගින්න ගන්නවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    බලන්නකෝ ඉතින් ගව ඝාතනේ නවත්තන්න හිතාගෙන නෙ මේ මනුස්සය හිතාමතාම බොරුවක් කියල තියෙන්නේ :) මිනිස්සු බොරුවට දොස් කීවා අනාවැකි වැරදුනා කියල.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    :lol:

    මයිත්‍රිපාලට මරණ බය පෙන්නල ගව ගාතනය වලක්වන්නලු බොරු අනාවැකියක් කිව්වෙ :rofl::rofl:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    oXGFAVw.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මූ පට්ට බොරු කාරයෙක්... අපේ පොඩි ගෞරවයක් තිබුණා රට ජාතිය වෙනුවෙන් රජිව් ගාන්ධිට ගහපු එක... ඒ නිසා දවසක් නුගේගොඩ සුපර් මාර්කට් එකේ තියෙන මුගේ යන්ත්‍ර මන්ත්‍ර කඩේට මම ගියා. මගේ කේන්දරය බලලා විස්තර අහන්න... කෙනෙකුගෙන් 1500ක් ගන්නවා ඒ කාලේ. විනාඩි 30ක් බලලා කියනවා.. මූ පට්ට බොරු ගොඩක් කියාගෙන ගියා. මට හතර කොනින් හිනා.. මූ මගෙන් අහනවා රට එහෙම ගිහින් තියෙනවද කියලා. මම ඔව් කීවාම කියනවා ඒ ක තමයි පස්වැන්නේ රවි යෙදුනම විදේශ රැකියාවල නියුක්ත වෙන්න ලැබෙනවා කියලා. ඉතින් මම කීවා මම විදේශ රැකියාවල නියුක්ත නැහැ ලෙඩකට බෙහෙත් ගන්න රට ගියේ කියලා. ආය කියනවා කිසිම රාජ යෝගයක් නැහැ අඩුම ගානේ ගමේ මරණාධාර සමිතියකවත් තනතුරක් දරන්න ලැබෙන්නේ නැහැ කියලා. මම කීවා අනේ පිං සිද්ධ වේයි තමුන්නැහේ මේ පව්කාර වැඩේ නතර කරන්න.. මම හිටපු නගරාධිපති කෙනෙක් කියලා....

    එහෙම අයත් කිරියේ ඉන්නවා එතකොට :oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    දිනන්නෙ පොහොට්ටුවයි ... 01-07-2018 04:42 PM දිනන්නෙ පොහොට්ටුව

    හා:P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මූ පට්ට බොරු කාරයෙක්... අපේ පොඩි ගෞරවයක් තිබුණා රට ජාතිය වෙනුවෙන් රජිව් ගාන්ධිට ගහපු එක... ඒ නිසා දවසක් නුගේගොඩ සුපර් මාර්කට් එකේ තියෙන මුගේ යන්ත්‍ර මන්ත්‍ර කඩේට මම ගියා. මගේ කේන්දරය බලලා විස්තර අහන්න... කෙනෙකුගෙන් 1500ක් ගන්නවා ඒ කාලේ. විනාඩි 30ක් බලලා කියනවා.. මූ පට්ට බොරු ගොඩක් කියාගෙන ගියා. මට හතර කොනින් හිනා.. මූ මගෙන් අහනවා රට එහෙම ගිහින් තියෙනවද කියලා. මම ඔව් කීවාම කියනවා ඒ ක තමයි පස්වැන්නේ රවි යෙදුනම විදේශ රැකියාවල නියුක්ත වෙන්න ලැබෙනවා කියලා. ඉතින් මම කීවා මම විදේශ රැකියාවල නියුක්ත නැහැ ලෙඩකට බෙහෙත් ගන්න රට ගියේ කියලා. ආය කියනවා කිසිම රාජ යෝගයක් නැහැ අඩුම ගානේ ගමේ මරණාධාර සමිතියකවත් තනතුරක් දරන්න ලැබෙන්නේ නැහැ කියලා. මම කීවා අනේ පිං සිද්ධ වේයි තමුන්නැහේ මේ පව්කාර වැඩේ නතර කරන්න.. මම හිටපු ...........( ඒන කීවා කියලා මම රෙප් කපා ගත්තා මදෑ... ඔන්න මැකුවා එහෙනම්) කෙනෙක් කියලා....

    මේ එතුමා ද? මෙතුමා ද?:baffled:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880

    Aparade yako 1500, nugegoda enna higannonta dunnanm pinakwath wenawa...:P