දිනන්නේ මහින්දයි..
එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැහැදිලි ජයක් ලබා ගන්නා බව ඉන්දීය බුද්ධි අංශ උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෛත්‍රීපාල සිරිසේන මහතාට රට පුරා පැතිරුණු ජනප්‍රියත්වයක් නොමැති වීමත්, තේජස සහිත පෞර්ෂයක් නැතිවීමත්, වේදිකාවේ ප්‍රධාන සටන් පාඨයක් නොමැති වීමත් මත මෛත්‍රිපාල සිරිසේන මහතාට ජය ගැනීමේ හැකියාව ඉතා අවම යයිද ඉන්දීය රූපවාහිනී නාලිකාවක් අද පෙරවරුවේ විකාශණය කලේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය සම්බන්ධයෙන් ජනතාව චෝදනා එල්ල කලද කොටි පැරදු ජනපති ලෙස තව දුරටත් ඔහු ජනතාවගේ ආකර්ශණීයම නායකයා බවත් මෙවර මැතිවරණයද දකුණේ සිංහල බෞද්ධ පදනම මූලිකව ඉතා පහසුවෙන් ඔහු ජයගනු ඇති බවත් බුද්ධි අංශ ඉන්දීය රජයේ ඉහලම බලධාරීන් දැනුවත් කර ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කලේය.