දිනන්නේ මහින්දයි..

astar

Member
Dec 1, 2014
93
8
0
දිනන්නේ මහින්දයි..

එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැහැදිලි ජයක් ලබා ගන්නා බව ඉන්දීය බුද්ධි අංශ උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතාට රට පුරා පැතිරුණු ජනප‍්‍රියත්වයක් නොමැති වීමත්, තේජස සහිත පෞර්ෂයක් නැතිවීමත්, වේදිකාවේ ප‍්‍රධාන සටන් පාඨයක් නොමැති වීමත් මත මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ජය ගැනීමේ හැකියාව ඉතා අවම යයිද ඉන්දීය රූපවාහිනී නාලිකාවක් අද පෙරවරුවේ විකාශණය කලේය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පාලනය සම්බන්ධයෙන් ජනතාව චෝදනා එල්ල කලද කොටි පැරදු ජනපති ලෙස තව දුරටත් ඔහු ජනතාවගේ ආකර්ශණීයම නායකයා බවත් මෙවර මැතිවරණයද දකුණේ සිංහල බෞද්ධ පදනම මූලිකව ඉතා පහසුවෙන් ඔහු ජයගනු ඇති බවත් බුද්ධි අංශ ඉන්දීය රජයේ ඉහලම බලධාරීන් දැනුවත් කර ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කලේය.
 
amaesin

Banned
  • Sep 24, 2013
    600
    68
    28
    දැන් ඉතින් උයාට ආතල් ද ඉතින්? අනේ හුකේ නන්නානේ...

    මහින්දට ජන්දේ දෙන්නේ නැහ යකො! කීපාරක් කියන්නද​? වැඩක් නැත්තම් පොල් කට්ටකට චූ දාලා නිදියගනින්! අපතයා!
     
    astar

    Member
    Dec 1, 2014
    93
    8
    0
    prasi-sup-p48-sportsman1.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,426
    113
    News source: Goo Wimal ge LankaCnews :lol::lol::lol:

    lankacnews dot com /sinhala/news/125487/
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,426
    113
    ඉදිරි ජනාධිපතිවරණයෙන් මහින්ද පිල ජයග‍්‍රහණය කරන බවට ඉන්දීය ඔත්තු සේවා සොයාගෙන ඇතැයි විමල් වීරවංස ඇමතිවරයා විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියේ පුවතක් පළවී ඇත.

    මේ පිළිබඳව වැඩිදුරටත් ලංකා ටෲත් කල සොයාබැලීමේදී මෙවන් ප‍්‍රවෘතියක් කිසිදු ඉන්දීය ජාතික මාධ්‍යයක පළවී නොමැති බව තහවුරු විය. :lol:

    ඒ අනුව මෙම ප‍්‍රවෘතිය තවත් එක් වීරවංස පන්නයේ කෙප්පයක් ද නොඑසේනම් ඉන්දීය බුද්ධි අංශ සතු තොරතුරු ලබාගැනීමේ සුවිශේෂි හැකියාවක් වීරවංස ඇමතිවරයා සතුව පවතී ද යන්න ඉදිරියේදී හෙලිදරවු වනු ඇතැයි මාධ්‍ය සංවිධාන කි‍්‍රයාකාරිකයෙක් ලංකාටෲත් වෙත පැවසීය.
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැහැදිලි ජයක් ලබා ගන්නා බව ඉන්දීය බුද්ධි අංශ උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    මෛත‍්‍රීපාල සිරිසේන මහතාට රට පුරා පැතිරුණු ජනප‍්‍රියත්වයක් නොමැති වීමත්, තේජස සහිත පෞර්ෂයක් නැතිවීමත්, වේදිකාවේ ප‍්‍රධාන සටන් පාඨයක් නොමැති වීමත් මත මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ජය ගැනීමේ හැකියාව ඉතා අවම යයිද ඉන්දීය රූපවාහිනී නාලිකාවක් අද පෙරවරුවේ විකාශණය කලේය.

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පාලනය සම්බන්ධයෙන් ජනතාව චෝදනා එල්ල කලද කොටි පැරදු ජනපති ලෙස තව දුරටත් ඔහු ජනතාවගේ ආකර්ශණීයම නායකයා බවත් මෙවර මැතිවරණයද දකුණේ සිංහල බෞද්ධ පදනම මූලිකව ඉතා පහසුවෙන් ඔහු ජයගනු ඇති බවත් බුද්ධි අංශ ඉන්දීය රජයේ ඉහලම බලධාරීන් දැනුවත් කර ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කලේය.
    ජනපතිවරණය ජය ගන්නේ කවුද? ඉන්දියා ඇසින්
    https://www.youtube.com/watch?v=oftcyIyeorY#t=133