දිනනු මිනිසුන්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නියමයි කසුන්. හොද අර්ථයක් තියෙනවා. ඔයාට රෙප් දෙන්න බෑ කලින් දීපු නිසා. පුලුවන් වෙච්ච ගමන් දෙන්නම්

    බොහොම ස්තූතියි මචන්
     
    • Like
    Reactions: smallvilleclerk50

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හිත්ට දැනෙන කවියක් මචං
    පරණ කසුන් ආපහු ඇවිල්ල ඉන්නව දකින්නත් ආසයි :D

    පරණ එකත් ඉන්නව , ඕන උනොත් අලුත් එකත් නෑවිත් ඉන්න එකක් නෑ
    ;);)
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    එකෙක් නගින කොට ඉහලට ඇහේ කටු ඇනෙයි අනිකටබොහොඅ අය හිතන් ඉන්නෙ උගත් කම පමණක් ප්‍රමාණවත් කියලා. එත් උගත් ගුණ දහම් නොදන්න කොච්චර අය ඉන්නවද?
    අපූරුයි සහො
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    nice one bro

    Nice poem bro :) So touching.

    sthuthi yaluwa..hoda paniwidyak... nawatha paminima godak agaya karanawa!!
    subapatum saho!!!

    වෙනස්ම ශෛලියක්... ලස්සන නිර්මාණයක්... වැදගත් පනිවිඩයක්...

    godak arthawathe nirmanayak.digatama liyapan machoo keep it up

    tawa deyak machoo ubage oya talent 1ka niyamai.but deshapalaneeta gawenna epa ban.ewa ubata hari yanne naaa :D (fit 1kata kiwwee taraha wenna epa)


    නියමයි. අද කාලෙට ගෙලපෙනවා. උඹ නම් නියම කවියෙක් ‍වෙයි අනාගතයෙදි.

    Arthayen ha dharmayen piripun kawiyak..............:)

    අපූරු නිර්මානයක් යාලු

    etha honda paniwidayak!
    umbata jaya!

    එකෙක් නගින කොට ඉහලට ඇහේ කටු ඇනෙයි අනිකටබොහොඅ අය හිතන් ඉන්නෙ උගත් කම පමණක් ප්‍රමාණවත් කියලා. එත් උගත් ගුණ දහම් නොදන්න කොච්චර අය ඉන්නවද?
    අපූරුයි සහො

    ලස්සන වගේම අර්තවත් නිර්මාණයක්

    හොඳයි...... ලස්සනයි

    බොහෝම ස්තූතියි සියලු දෙනාටම
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    දිනු මිනිසුන් දෙපිලකට බෙදී
    කෑ මොර දෙයි වහසි බස් වලින්
    ෂෙල් වලට හිස දන්දුන්
    තල් ගස් සෙවණ යට ඉදන්
    තවම සොයනවා ජිවිත අදුරේ
    දිනු ජය ගැන
    ඇගිල්ලෙන් ඇන ඇන
    මතක් කල යුතුව ඇත
    ඔය කියන මිනිසුන්ට
    කෙහිද මෙහි මිනිසුන්
    පිස්සු කෙළින විට
    නිතීය බමිබුවකටද