ප්‍රතිපල දෙන්නෙ කවද්ද?
ප්‍රතිපල සැම සතියකම අපි පලකරන්න බලාපොරොත්තු වෙනවා මිට අමතරව ජන්දයට පෙර දවසේ පසුගිය ප්‍රතිපලත් ලැබි ඇති ප්‍රතිඵලත් අධයනය කොට අපෙ අවසාන පුරොකථනය නිකුත් කිරිමට බලාපොරොත්තු වෙනවා.
ප්‍රතිපල දෙන්නෙ කවද්ද?
දිනනේ කව්ද? ජනාදිපතිවරණ සමික්ශණය 2020
![]()
ඔන්න මෙපාරත් අපි පොඩි Survey එකක් කරනවා ගිය පාර වගේ අපි අපිට උපරිම සහයොගය ලබා දෙන්න.
![]()
VOTE NOW
මහෙශ්ගෙ ආගමනයත් එක්ක ප්‍රධාන අපෙක්ශකයන් දෙදෙනාට කුමක් සිදුවෙවිද? සජිත්ට පුලුවන්වෙයිද සිංහල බෞද්ධ ජන්දසහ කතොලික චන්ද සැලකිය යුතු ප්‍රමාණයක් ලබා ගන්න? ගොථාභය රාජපක්ශට පුලුවන් වෙයිද බහුතර සිංහල ජනදවලින් ජයගන්න?
තමන් ජන්දය දෙන අපක්ශ්කයා තීරණය කර ඇත්නම් ඉහත Link එකට ගිහින් Online ජන්දය ලබාදෙන්න, තවමත් තීරණය කර නැතිනම් තීරණය කල පසු ජන්දය ලබාදෙන්න. හැකිතාක් සත්‍ය තොරතුරු පමණක් ලබාදෙන්න. එක් අයෙකුට ජන්දය දිය හැක්කේ එක් වරක් පමණක් බව කරුණාවෙන් සළකන්න.
we need pie chat for each candicate by religion wise, district wise etc.
කන්තාවන්ගේ තොරා ගැනිම
![]()
කාන්තාවන්ගෙන් සජිත සහ ගොථාබය අතර ඉතා කිට්ටු තරගයක් පවතිනවා නමුත් ගොටාබය මහතා 42%ක් ලබා ගෙන ඉදිරියෙන් සිටින අතර සජිත් 34%ක් ලාබා දෙවැනි සතානයෙ පසුවෙනවා
පිරිමින්ගේ තොරා ගැනිම
![]()
පිරිමින්ගෙන් අති බහුතරයක් 62% ක් ලබා ගොඨාබය රාජපක්ශය මහතා ඉදිරියෙන් සිටින අතර දෙවැනි ස්ථානයෙ පසු වන්නේ මශෙෂ් මහතා විම විශෙස කරුනක්, සජිත් 10% පමනක් ලබා තෙවැනි ස්තානය පසු වුනත් සමස්ත ප්‍රතිපලයෙදි සජිත් 35%-40% හිමිකර ගනු ඇතැයි සිතිය හැක.



කාන්තාවන් සජිත්ට මෙච්චර කැමති මොකෝ බන් .....
![]()