දිනනේ කව්ද? ජනාදිපතිවරණ සමික්ශණය 2020

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ප්‍රතිපල දෙන්නෙ කවද්ද?

    ප්‍රතිපල සැම සතියකම අපි පලකරන්න බලාපොරොත්තු වෙනවා මිට අමතරව ජන්දයට පෙර දවසේ පසුගිය ප්‍රතිපලත් ලැබි ඇති ප්‍රතිඵලත් අධයනය කොට අපෙ අවසාන පුරොකථනය නිකුත් කිරිමට බලාපොරොත්තු වෙනවා.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    71278045_657890868030509_7615547795486801920_n.jpg

    ආහ් ඒ කිව්වේ ඇමරිකාවේ ස්වෛරීයත්වයට.. :D:D:D
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    destric.jpg


    ඒ ඒ දිස්ත්‍රික්ක වල ජන්ද ලබා ඇති ආකාරය
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    we need pie chat for each candicate by religion wise, district wise etc.





    දිනනේ කව්ද? ජනාදිපතිවරණ සමික්ශණය 2020

    PE2020.jpg

    ඔන්න මෙපාරත් අපි පොඩි Survey එකක් කරනවා ගිය පාර වගේ අපි අපිට උපරිම සහයොගය ලබා දෙන්න.

    a29f0ab45923daca6739a404ed44d245.jpeg


    VOTE NOW


    මහෙශ්ගෙ ආගමනයත් එක්ක ප්‍රධාන අපෙක්ශකයන් දෙදෙනාට කුමක් සිදුවෙවිද? සජිත්ට පුලුවන්වෙයිද සිංහල බෞද්ධ ජන්දසහ කතොලික චන්ද සැලකිය යුතු ප්‍රමාණයක් ලබා ගන්න? ගොථාභය රාජපක්ශට පුලුවන් වෙයිද බහුතර සිංහල ජනදවලින් ජයගන්න?

    තමන් ජන්දය දෙන අපක්ශ්කයා තීරණය කර ඇත්නම් ඉහත Link එකට ගිහින් Online ජන්දය ලබාදෙන්න, තවමත් තීරණය කර නැතිනම් තීරණය කල පසු ජන්දය ලබාදෙන්න. හැකිතාක් සත්ය තොරතුරු පමණක් ලබාදෙන්න. එක් අයෙකුට ජන්දය දිය හැක්කේ එක් වරක් පමණක් බව කරුණාවෙන් සළකන්න.​


     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83


    බෞද්ධ ජන්ද හැසිරිම

    budhst.jpg


    බෞද්ධ ජන්ද ගොඩාක් ම වැදගත් වන්නේ ගොඨාභය රාජපක්ශ මැතිතුමාට බව අපි හැමොම දන්නවා, මොකද එක්සත් ජාතික පක්ශයට බහුතර මුස්ලිම් හා දමිළ ජන්ද හිමිවන බව නොරහසක්. මට හිතෙන විදිහට ගොඨාබය මහතා සිංහල බෞද්ධ ජන්ද 65% යේ සිමාව රැක ගැනිමට හැකි වුවහොත් ඔහුට සජිත් මහතාව අභිබවා ජයග්‍රහනය ලැබිය හැකි වනු ඇත.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කොතොලික ජන්ද හැසිරිම

    catholic.jpg



    අපි දන්නවා පස්කු ඉරිදා බොම්බ ප්‍රහරයෙන් පසු රජය ක්‍රියා කර ආකාරය කිසිසෙත්ම කාදිනල් තුමාත් කතොලික ප්‍රජාවත් අනුමත කරේ නැහැ. අදටත් නිසි වැරද කරුවන්ට දඩුවම් දි නැහැ. මේ තත්වය හමුවේ ලැබි ඇති ජන්ද අනුව අපිට පෙනියන්නේ එක්සත් ජාතික පක්ශයේ ජන්ද ගිය වරට වඩා සැලකිය යුතු ප්‍රමානයක් ගොථාභය රාකපක්ශ මහතාටත් විකල්ප මශෙස් සෙනානායක මහතාටත් අතර බෙදි ගොස් තිබෙනවා. ඉදිරියෙදි මෙය කෙසෙ වෙනස් වෙවිද කියා අපි බලමු.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මුස්ලිම් ජන්ද බෙදියාම

    islam.jpg



    මුස්ලිම් ජන්ද බහුතරයක් සජිත් මහතා ලබාගෙන දිම අරුමයක් නොවනු ඇත. අපිට ලැබි ඇති මුස්ලිම් ජන්ද ප්‍රමානය සුලු අගයක් නිසා සමත්ත ප්‍රතිඨලය මිට වඩා වැඩි වෙනු ඇති බවට අපි අනුමාන කරනවා. එ වගෙම එළකිරියෙ ඉන්න දැනට ජන්දය නොදැමු අය කරුණාකර ජන්දය ප්‍රකාශය කරන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා.​
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කන්තාවන්ගේ තොරා ගැනිම

    wowens.jpg


    කාන්තාවන්ගෙන් සජිත සහ ගොථාබය අතර ඉතා කිට්ටු තරගයක් පවතිනවා නමුත් ගොටාබය මහතා 42%ක් ලබා ගෙන ඉදිරියෙන් සිටින අතර සජිත් 34%ක් ලාබා දෙවැනි සතානයෙ පසුවෙනවා

    පිරිමින්ගේ තොරා ගැනිම

    men.jpg




    පිරිමින්ගෙන් අති බහුතරයක් 62% ක් ලබා ගොඨාබය රාජපක්ශය මහතා ඉදිරියෙන් සිටින අතර දෙවැනි ස්ථානයෙ පසු වන්නේ මශෙෂ් මහතා විම විශෙස කරුනක්, සජිත් 10% පමනක් ලබා තෙවැනි ස්තානය පසු වුනත් සමස්ත ප්‍රතිපලයෙදි සජිත් 35%-40% හිමිකර ගනු ඇතැයි සිතිය හැක.
     
    Last edited:

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    කන්තාවන්ගේ තොරා ගැනිම

    wowens.jpg


    කාන්තාවන්ගෙන් සජිත සහ ගොථාබය අතර ඉතා කිට්ටු තරගයක් පවතිනවා නමුත් ගොටාබය මහතා 42%ක් ලබා ගෙන ඉදිරියෙන් සිටින අතර සජිත් 34%ක් ලාබා දෙවැනි සතානයෙ පසුවෙනවා

    පිරිමින්ගේ තොරා ගැනිම

    men.jpg




    පිරිමින්ගෙන් අති බහුතරයක් 62% ක් ලබා ගොඨාබය රාජපක්ශය මහතා ඉදිරියෙන් සිටින අතර දෙවැනි ස්ථානයෙ පසු වන්නේ මශෙෂ් මහතා විම විශෙස කරුනක්, සජිත් 10% පමනක් ලබා තෙවැනි ස්තානය පසු වුනත් සමස්ත ප්‍රතිපලයෙදි සජිත් 35%-40% හිමිකර ගනු ඇතැයි සිතිය හැක.

    කාන්තාවන් සජිත්ට මෙච්චර කැමති මොකෝ බන් .....
    :confused::confused::confused:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කාන්තාවන් සජිත්ට මෙච්චර කැමති මොකෝ බන් .....
    :confused::confused::confused:


    අර ගෙවුන මිරිවැඩිසඟල + ඉරුනු ලන්කට් එක දැකලා...