දිනනේ කව්ද? ජනාදිපතිවරණ සමික්ශණය 2020

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    69360550_2443710182514829_3441875418217447424_n.jpg

    FB PAGE

    Vote Online

    Live Results
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ජන්ද බෙදියාම

    chrt.jpg

    ගොඩාක් අය බලන් ඉන්නේ තරුණ ජන්ද එහෙම නැතිනම් පලමු වතාවට ජන්දය ප්‍රකාශ කරන අයගේ ජන්ද වැඩි ආකර්ශනයක් හිමිවෙන්නේ කාටද කියන එක දැන ගන්න අපට දැනට ලැබි ඇති ජන්ද අනුව First time votersලාගෙන් 64%ක් ම දිනාගෙන ඇත්තේ ගොථාබය රාජපක්ශ මහතාය, දෙවැනුවට මහෙශ් සෙනානයක මහතා 24% ලබාගැනිමට සමත් වී තිබෙනවා, සජිත්ට කැමත්ත පල කර ඇත්තේ 12% පමණක් විම සුවිශෙසයි. ඒ අනුව අපිට ඉතා පැහැදිලිම කිව හැකි තරුණ ජන්දවල වැඩි කැමැත්ත ගොටාබය මහතාට හිමිවන බව. පසුගිය වර ජන්දය නොදිපු අයගේ කැමත්තත් මිට සමානව බෙදි ගොස් තිබෙනවා (60%,20%,11%).

    දෙවනු කරුන ලෙස අපි බලමු මහෙශ්ගේ අගමනයෙන් වැඩියෙන්ම කැඩුනේ කාගේ ජන්දද කියලා. ඉහත ප්‍රස්තාරයේ කහ වර්නයෙන් දිස්වෙන්නේ මහෙශ්ගේ ආගමනෙයේ ජන්ද බෙදිමයි ඒ අනුව පසුගිය යහපාලන ජන්දවලින් 32%ක් ම මෙවර මහේශ්ට හිමිවි තිබෙන අතර පලමු වර ජන්ද 24%ද, ගිය වර ජන්දය නොදැමු අයගෙන් 20%ක් මශෙස්ට කැමත්ත පලකොට තිබෙනවා,
    ගොඩක්ම ජන්ද රැකගෙන තිබෙන්නෙ පොදු පන පෙර්මුනයි ඒ ජන්ද 84% ඉතා ඉහල ප්‍රතිශතයක්.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    ohoma analysis eka kohenda balanne machan.. ara link eken giyata penanne nane?