https://www.mytask.lk/
Amazingly close to identical results are coming up. Gotabaya is the front runner.
Well these data is basically from middle glass people, sajith might get more grassroots level votes

ජන්ද බෙදියාම
![]()
ගොඩාක් අය බලන් ඉන්නේ තරුණ ජන්ද එහෙම නැතිනම් පලමු වතාවට ජන්දය ප්රකාශ කරන අයගේ ජන්ද වැඩි ආකර්ශනයක් හිමිවෙන්නේ කාටද කියන එක දැන ගන්න අපට දැනට ලැබි ඇති ජන්ද අනුව First time votersලාගෙන් 64%ක් ම දිනාගෙන ඇත්තේ ගොථාබය රාජපක්ශ මහතාය, දෙවැනුවට මහෙශ් සෙනානයක මහතා 24% ලබාගැනිමට සමත් වී තිබෙනවා, සජිත්ට කැමත්ත පල කර ඇත්තේ 12% පමණක් විම සුවිශෙසයි. ඒ අනුව අපිට ඉතා පැහැදිලිම කිව හැකි තරුණ ජන්දවල වැඩි කැමැත්ත ගොටාබය මහතාට හිමිවන බව. පසුගිය වර ජන්දය නොදිපු අයගේ කැමත්තත් මිට සමානව බෙදි ගොස් තිබෙනවා (60%,20%,11%).
දෙවනු කරුන ලෙස අපි බලමු මහෙශ්ගේ අගමනයෙන් වැඩියෙන්ම කැඩුනේ කාගේ ජන්දද කියලා. ඉහත ප්රස්තාරයේ කහ වර්නයෙන් දිස්වෙන්නේ මහෙශ්ගේ ආගමනෙයේ ජන්ද බෙදිමයි ඒ අනුව පසුගිය යහපාලන ජන්දවලින් 32%ක් ම මෙවර මහේශ්ට හිමිවි තිබෙන අතර පලමු වර ජන්ද 24%ද, ගිය වර ජන්දය නොදැමු අයගෙන් 20%ක් මශෙස්ට කැමත්ත පලකොට තිබෙනවා,
ගොඩක්ම ජන්ද රැකගෙන තිබෙන්නෙ පොදු පන පෙර්මුනයි ඒ ජන්ද 84% ඉතා ඉහල ප්රතිශතයක්.
ohoma analysis eka kohenda balanne machan.. ara link eken giyata penanne nane?
මචන් මෙවා අපි හදනවා

aha ehemada mama hithuwa auto generate wenawa kiyala..![]()

![]()
Auto එන්නේ මෙවගේ very Basic එවා![]()

diagatam up karamu
ela ela.. ara wage analyse puluwan welawata danna![]()
G O T A 2 0 2 0