දිනන ජනපති කවුද ?

කවුද බොල මේ පාර ද&#353

  • නාගා

    Votes: 3 7.0%
  • ගෝටා

    Votes: 27 62.8%
  • සජියා

    Votes: 3 7.0%
  • අලුත් එකෙක්

    Votes: 10 23.3%

  • Total voters
    43

podisumane

Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    ගෝඨාභය

    මේ පාර මිනිස්සු බයට දෙන සින් එකක් යන්නේ.එක පාරක් අලුත් එකෙක්ට දීල හොදවයින් කෙලෝ ගත්තන්නේ:yes::yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මේ පාර මිනිස්සු බයට දෙන සින් එකක් යන්නේ.එක පාරක් අලුත් එකෙක්ට දීල හොදවයින් කෙලෝ ගත්තන්නේ:yes::yes:

    බයට නෙමෙයි බං රට අයාලෙ ගිහින් කියලා මිනිස්සුන්ට තේරිලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ පාර මිනිස්සු බයට දෙන සින් එකක් යන්නේ.එක පාරක් අලුත් එකෙක්ට දීල හොදවයින් කෙලෝ ගත්තන්නේ:yes::yes:

    ඇයි බන් කවුද කැමති බෝම්බ කන්ඩ..දැක්කනෙ උන නස්පැත්තිය එක දවසෙ 300ක් ඉවරයි, බල්ලො පූසො උනත් අනේ අපොයි කියන සමාජයකනෙ අපි ඉන්නෙ.. ඒත් බෝම්බ වලට අහු උනේ අහිසක මිනිස්සුනෙ, මොන වරදක් කරාටද ඒ..

    රටේ ජාතික ආරක්ශාව කියන්නෙ කාටත් වැදගත් දෙයක්..ත්‍රස්තවාදින් බෝම්බ පුපුරවද්දි බයි ටොයි බේද බලන්නෙ නැනෙ..ඒක නිසා දැන් ජාතික ආරක්ශාව උපරිමේන් රටට ලබාදිය හැකි අපේක්ශකයව මිනිස්සු තොර්නව ඒක පුදුම වෙන්ඩ දෙයක් නෙමේ.
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    ඇයි බන් කවුද කැමති බෝම්බ කන්ඩ..දැක්කනෙ උන නස්පැත්තිය එක දවසෙ 300ක් ඉවරයි, බල්ලො පූසො උනත් අනේ අපොයි කියන සමාජයකනෙ අපි ඉන්නෙ.. ඒත් බෝම්බ වලට අහු උනේ අහිසක මිනිස්සුනෙ, මොන වරදක් කරාටද ඒ..

    රටේ ජාතික ආරක්ශාව කියන්නෙ කාටත් වැදගත් දෙයක්..ත්‍රස්තවාදින් බෝම්බ පුපුරවද්දි බයි ටොයි බේද බලන්නෙ නැනෙ..ඒක නිසා දැන් ජාතික ආරක්ශාව උපරිමේන් රටට ලබාදිය හැකි අපේක්ශකයව මිනිස්සු තොර්නව ඒක පුදුම වෙන්ඩ දෙයක් නෙමේ.

    aniwa eka atta bn...naagath hodai. porata awith me inna set ekka oya kiyana wada karanna wenne na .porata experince na politicle side eke.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    රනිල් අගමැති ඉඳල ගොට ජනාදිපති විදියට ඉන්න ඕනේ දිගටම ,...:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    aniwa eka atta bn...naagath hodai. porata awith me inna set ekka oya kiyana wada karanna wenne na .porata experince na politicle side eke.

    ඔය නාගල නරි වාදම් විතරයි, ත්‍රස්තවාදියෙක් දැක්කොත් චූ යයි කලිසමේ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් අගමැති ඉඳල ගොට ජනාදිපති විදියට ඉන්න ඕනේ දිගටම ,...:yes:

    ඒ මොන ලබ්බකටද, ඕකට ගහල එලවන්ඩ ඔනෙ පොන්නය, කෑව රට...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ මොන ලබ්බකටද, ඕකට ගහල එලවන්ඩ ඔනෙ පොන්නය, කෑව රට...

    එතකොට පොනිල්ට හොරකන් කරන්නත් බෑ ..
    ගොට්ට එකදිපති වෙන්නත් බෑ ....
    රටට හොඳයි
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    ඔය නාගල නරි වාදම් විතරයි, ත්‍රස්තවාදියෙක් දැක්කොත් චූ යයි කලිසමේ,

    me thiyena tatwe ekka me welawe enna one militory palakayek. e balapuwama gota tama option eka.ehema karala rata aye ganakata gattama .eka digata gotata dena eka terumak na.aniwaren wenas wenna one
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,253
    1,312
    113
    ඇයි බන් කවුද කැමති බෝම්බ කන්ඩ..දැක්කනෙ උන නස්පැත්තිය එක දවසෙ 300ක් ඉවරයි, බල්ලො පූසො උනත් අනේ අපොයි කියන සමාජයකනෙ අපි ඉන්නෙ.. ඒත් බෝම්බ වලට අහු උනේ අහිසක මිනිස්සුනෙ, මොන වරදක් කරාටද ඒ..

    රටේ ජාතික ආරක්ශාව කියන්නෙ කාටත් වැදගත් දෙයක්..ත්‍රස්තවාදින් බෝම්බ පුපුරවද්දි බයි ටොයි බේද බලන්නෙ නැනෙ..ඒක නිසා දැන් ජාතික ආරක්ශාව උපරිමේන් රටට ලබාදිය හැකි අපේක්ශකයව මිනිස්සු තොර්නව ඒක පුදුම වෙන්ඩ දෙයක් නෙමේ.
    :yes::yes:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එතකොට පොනිල්ට හොරකන් කරන්නත් බෑ ..
    ගොට්ට එකදිපති වෙන්නත් බෑ ....
    රටට හොඳයි

    ගෝඨ එකාධිපතියෙක් නෙමේ එහෙම මොලේ අමාරුවක් නැ ඒ මනුස්සයට..රනිල කියන්නෙ ඉතිහාසයේ කුණු කූඩෙට වැටෙන එකෙක් ඌත් එක්ක කැදත් ඔනෙ නැ ..
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    යන විදිහට සජියා නස්පුට් වෙන්න යන්නේ.පවු අසරණය ඉල්ලන් කන්නේ .උන්ගෙන් වෙන දාන්න එකෙකුත් නෑ හැබැයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යන විදිහට සජියා නස්පුට් වෙන්න යන්නේ.පවු අසරණය ඉල්ලන් කන්නේ .උන්ගෙන් වෙන දාන්න එකෙකුත් නෑ හැබැයි.

    ඕවට තමයි කියන්නෙ ලිහල බලන්ඩ තියෙන මල්ල ඔබල බලනව කියල
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    රනිල් අගමැති ඉඳල ගොට ජනාදිපති විදියට ඉන්න ඕනේ දිගටම ,...:yes:

    උබ මේකේ උන්ව අවුස්සන්න sarcasm පොස්ට් නේ දාන්නේ
    දැන් තත්ත්වෙත් එක්ක කට්ටිය ඇවිස්සෙන්නේ නැහැ ජෝක් එකක් විදියට ගන්නේ :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ මේකේ උන්ව අවුස්සන්න sarcasm පොස්ට් නේ දාන්නේ
    දැන් තත්ත්වෙත් එක්ක කට්ටිය ඇවිස්සෙන්නේ නැහැ ජෝක් එකක් විදියට ගන්නේ :P

    :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දිනන ජනාධිපති අපි දන්නවනං ඡන්දයක් තියන්න ඕනෙ නෑනෙ