ගෝඨාභය

මේ පාර මිනිස්සු බයට දෙන සින් එකක් යන්නේ.එක පාරක් අලුත් එකෙක්ට දීල හොදවයින් කෙලෝ ගත්තන්නේ![]()

බයට නෙමෙයි බං රට අයාලෙ ගිහින් කියලා මිනිස්සුන්ට තේරිලා.
ඇයි බන් කවුද කැමති බෝම්බ කන්ඩ..දැක්කනෙ උන නස්පැත්තිය එක දවසෙ 300ක් ඉවරයි, බල්ලො පූසො උනත් අනේ අපොයි කියන සමාජයකනෙ අපි ඉන්නෙ.. ඒත් බෝම්බ වලට අහු උනේ අහිසක මිනිස්සුනෙ, මොන වරදක් කරාටද ඒ..
රටේ ජාතික ආරක්ශාව කියන්නෙ කාටත් වැදගත් දෙයක්..ත්රස්තවාදින් බෝම්බ පුපුරවද්දි බයි ටොයි බේද බලන්නෙ නැනෙ..ඒක නිසා දැන් ජාතික ආරක්ශාව උපරිමේන් රටට ලබාදිය හැකි අපේක්ශකයව මිනිස්සු තොර්නව ඒක පුදුම වෙන්ඩ දෙයක් නෙමේ.

aniwa eka atta bn...naagath hodai. porata awith me inna set ekka oya kiyana wada karanna wenne na .porata experince na politicle side eke.
රනිල් අගමැති ඉඳල ගොට ජනාදිපති විදියට ඉන්න ඕනේ දිගටම ,...![]()
ඒ මොන ලබ්බකටද, ඕකට ගහල එලවන්ඩ ඔනෙ පොන්නය, කෑව රට...
ඔය නාගල නරි වාදම් විතරයි, ත්රස්තවාදියෙක් දැක්කොත් චූ යයි කලිසමේ,
ඇයි බන් කවුද කැමති බෝම්බ කන්ඩ..දැක්කනෙ උන නස්පැත්තිය එක දවසෙ 300ක් ඉවරයි, බල්ලො පූසො උනත් අනේ අපොයි කියන සමාජයකනෙ අපි ඉන්නෙ.. ඒත් බෝම්බ වලට අහු උනේ අහිසක මිනිස්සුනෙ, මොන වරදක් කරාටද ඒ..
රටේ ජාතික ආරක්ශාව කියන්නෙ කාටත් වැදගත් දෙයක්..ත්රස්තවාදින් බෝම්බ පුපුරවද්දි බයි ටොයි බේද බලන්නෙ නැනෙ..ඒක නිසා දැන් ජාතික ආරක්ශාව උපරිමේන් රටට ලබාදිය හැකි අපේක්ශකයව මිනිස්සු තොර්නව ඒක පුදුම වෙන්ඩ දෙයක් නෙමේ.

එතකොට පොනිල්ට හොරකන් කරන්නත් බෑ ..
ගොට්ට එකදිපති වෙන්නත් බෑ ....
රටට හොඳයි
යන විදිහට සජියා නස්පුට් වෙන්න යන්නේ.පවු අසරණය ඉල්ලන් කන්නේ .උන්ගෙන් වෙන දාන්න එකෙකුත් නෑ හැබැයි.
රනිල් අගමැති ඉඳල ගොට ජනාදිපති විදියට ඉන්න ඕනේ දිගටම ,...![]()

උබ මේකේ උන්ව අවුස්සන්න sarcasm පොස්ට් නේ දාන්නේ
දැන් තත්ත්වෙත් එක්ක කට්ටිය ඇවිස්සෙන්නේ නැහැ ජෝක් එකක් විදියට ගන්නේ![]()