දිනපතා ආහාරයට මී පැණි ගත්තොත්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දැනට තියෙන්නෙ මෙන්න මේ තම්බි brand එකේ අඩු කුලේ මීපැණි බෝතල් 5ක් විතරයි. හොඳ බඩු ටික ඉවර උනා බම්. Organic ඉතාලි බඩු වාගයක් තිබ්බා guestල හිටපු දවස්වල උන්ට දුන්නා ඒවා.

    meka hoda nadda ban. corn syrup da?
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මේස හැදි දෙකක් නම් වැඩි වෙයි බං. තේ හැන්දක් හරි දෙකක් හරි කාපං.සුදුලූනු දාලා කෑවනම් හොදයි කොලෙස්ටරෝල් අඩු වෙන්න.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    meka hoda nadda ban. corn syrup da?
    හොඳ නැත්තේ නෑ උන්ගේ තැම්බි exclusive brand එකක් ලු ඕක බම්, හැබැයි බම් ඔය වෙන රටවල තියන මීපැණි වල එන අමුතු organic රසය නෑ, ඒ කියන්නේ බම් මේක ටිකක් chemical රසක් එනවා, උන්ගෙම tea එකක් තියනවා අල්ෂිෆා range එකක් එකත් එක්ක ගත්තම මේකේ cehmical රහ එන්නේ නෑ, අවුලක් නෑ ලංකාවේ තියන කලවම් මඟුල් වලට වඩා මේ තම්බි පැණිය මරු බම්,

    "බරාකා" උන්ගේ පැණි එකට හැරෙන්නවත් බෑ මේ පැණි එක එක්ක, දූපතේ හොඳ පැණි නැතුව නෙමෙයි අපේ තියනවා හොඳ organic බඩු මම try කරලා තියෙන්නේ "බරාකා" ජරාව නිසා කිව්වේ ඉතින්,

    ඒක පාරක් Ausi family එකක් "මනුකඅ" honey pot එකක් ගෙනල්ල දුන්න බම්, පොඩි ජෑම් බෝතලයක්, යකෝ එකේ රස බම්, එච්චර රස පැණි එකක් ලොවෙත් කෑවේ නෑ ආයේ පුදුම රසක් තියෙන්නේ, හිතපං මස් එහෙම smoke කරලා oven fry කරලා ඒ පැණියෙන් පොඩ්ඩක් දාල දවටල තියලා ගත්තම අර smoke flavour එක oven burn flavour එක කොහේ ගියාද නෑ

    දූපතේ අපිට හොඳ පැණි ඇති බම්, මම හොයලා බලලා නෑ මට මේ තම්බි බඩු අඩුවට ගන්න පුළුවන් නිසා තමයි මම මේ ජරාව ගෙන්නලා කන්නේ බොන්නේ ඉතින් 🤭