දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_10
“අපගේ බලසම්පන්න දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්රශංසාවත් ගෞරවයත් ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය.”—එළි. 4:11.
යෙහෝවා දෙවි පාලනය කරන විදිහ තමයි හොඳම විදිහ. අපේ පාලකයා වෙන්න සුදුසුම තැනැත්තාත් ඔහුයි. හැම දෙයක්ම නිර්මාණය කළේ ඔහු නිසා ස්වර්ගයෙත් පොළොවෙත් ඉන්න හැම කෙනෙක්වම පාලනය කරන්න ඔහුට අයිතියක් තියෙනවා. සාතන් කිසිම දෙයක් නිර්මාණය කළේ නැහැ. ඒ නිසා විශ්වයේ පාලකයා වෙන්න එයාට කිසිම අයිතියක් නැහැ. දෙවිගේ පාලනය ප්රතික්ෂේප කරපු සාතන් සහ මුල් යුවළ වැඩ කළේ හරිම උද්දච්ච විදිහට. (යෙරෙ. 10:23) තීරණ ගන්න එයාලට නිදහස තිබුණා. ඒත් ඒකෙන් අදහස් කළාද දෙවිගේ පාලනය වුණත් ප්රතික්ෂේප කරන්න එයාලට අයිතියක් තිබුණා කියලා? නැහැ. තීරණ ගන්න නිදහස තියෙනවා කියන්නේ කෙනෙක්ට යම් තේරීම් කරන්න පුළුවන් කියන එකයි. ඒත් එහෙමයි කියලා එයාට නිර්මාතෘට විරුද්ධව යන්න අයිතියක් නැහැ. කෙනෙක් දෙවිට විරුද්ධව කැරලිගහනවා නම් එයා කරන්නේ තීරණ ගන්න තමන්ට තියෙන නිදහස අයුතු විදිහට පාවිච්චි කරන එක. මිනිසුන් විදිහට අපිට දෙවිගේ පාලනය, ඔහුගේ මඟ පෙන්වීම් ඕනෙමයි. w17.06 27-28 2-4¶
www.jw.org/si