අන්න එහෙම කියපන් ඩව්න්ද අප්ද කියල, උබ නිකන් කියන්නෙ අද අප් උන් නැත්නන් අනිව ඩව්න් වෙනව වගේ කතානෙ. මෙහ් ඒක නෙවෙයි EUR/USD එක කීයට වෙනකන් ඩව්න් වෙයිද උබ හිතන විදියට...ආයෙ අප් ට්රෙන්ඩ් එකක් එන්ඩ...මම මේ ලොන්ග් ටර්ම් සෙල් එකක් දාන්ඩ බැලුවෙ...
මචන් අද තියෙන හැටියටනහි 1.2700 හෝ ඊටත් වඩා පහල බහින්න පුලුවන්. දැක්කනේ උදෙන්ම දාපු එකත් හරි ගයි හැටි




