දිනපතා Forex Idea, Signal , Trend දැන ගනිමු

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    අන්න එහෙම කියපන් ඩව්න්ද අප්ද කියල, උබ නිකන් කියන්නෙ අද අප් උන් නැත්නන් අනිව ඩව්න් වෙනව වගේ කතානෙ. මෙහ් ඒක නෙවෙයි EUR/USD එක කීයට වෙනකන් ඩව්න් වෙයිද උබ හිතන විදියට...ආයෙ අප් ට්‍රෙන්ඩ් එකක් එන්ඩ...මම මේ ලොන්ග් ටර්ම් සෙල් එකක් දාන්ඩ බැලුවෙ...

    මචන් අද තියෙන හැටියටනහි 1.2700 හෝ ඊටත් වඩා පහල බහින්න පුලුවන්. දැක්කනේ උදෙන්ම දාපු එකත් හරි ගයි හැටි
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මචන් අද තියෙන හැටියටනහි 1.2700 හෝ ඊටත් වඩා පහල බහින්න පුලුවන්. දැක්කනේ උදෙන්ම දාපු එකත් හරි ගයි හැටි

    Clearly Down To 1.2680
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Up and down
    Up and down
    And up and down
    Up and down
    Up and down
    Up and down

    Up and down
    Up and down
    And up and down
    Up and down
    Up and down
    Up and down

    And up and down
    And up and down
    And up and down
    And up and down
    And up and down
    And up and down
    And up and down
    And up and down

    And up, and, and down
    And, and, and down
    And, and, and down

    And down


    :D:D:D:D
     

    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    Up and down
    Up and down
    And up and down
    Up and down
    Up and down
    Up and down

    Up and down
    Up and down
    And up and down
    Up and down
    Up and down
    Up and down

    And up and down
    And up and down
    And up and down
    And up and down
    And up and down
    And up and down
    And up and down
    And up and down

    And up, and, and down
    And, and, and down
    And, and, and down

    And down


    :D:D:D:D

    :yes::yes::yes::yes::yes:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    උබල හැමදාම මෙතන up/down කියල නිකන් දැම්මට අලුත් උන්ට නම් සතේක වැඩක් නෑ...ඊට හොදයි නොදා ඉදපල්ලා......නැත්තම් මේ උබල ඕක දාන කන් බලන් ඉන්න නේ වෙන්නේ..එක්කෝ එක මාර්කට් එක තේරුම් ගන්න ක්‍රම ගැන අදහසක් දීපල්ලා...:baffled::baffled:
     
    • Like
    Reactions: llrajitha