දිනයක් දාලා මගුල් තහනම් කලේ මේකද? හයියෝ..

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,853
    39,883
    113
    Homagama

    කෝ බලන්න සුද්ද කරන සෙට් එක. මේක ඇත්තනම් ඉතින් පට්ට චාටර් හොදේ.

    මම හැමදාම කිව්⁣වේ ශවෙන්ද්‍ර යන්නේ හමුදාවෙම නම කාලාදාලා කියල.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    Seriously Shavendra? :unsure:

    4yiovf.png
     
    • Like
    Reactions: hodakolla

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    මුකුත් දන්නේ නැ මොකක් හරි පොස්ට් එකක් ශෙයා කරන පිස්සුවෙන් වගේ ආණ්ඩුවට සම්බන්ද ඔක්කොටම බනිනවා
    එක දිගට එකම සෙට් එක ඇවිල්ල බැනගෙන බැනගෙන යනවා
    අනේ මන්ද බන් උබල සෙට් එක
    හිතා ගන්න බැ
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113

    කෝ බලන්න සුද්ද කරන සෙට් එක. මේක ඇත්තනම් ඉතින් පට්ට චාටර් හොදේ.

    මම හැමදාම කිව්⁣වේ ශවෙන්ද්‍ර යන්නේ හමුදාවෙම නම කාලාදාලා කියල.

    ඇත්තටම නම කාලා දාපු එකා😂😂😂😂
    FB_IMG_1589914440757.jpg
     
    • Like
    Reactions: HAneo

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මුකුත් දන්නේ නැ මොකක් හරි පොස්ට් එකක් ශෙයා කරන පිස්සුවෙන් වගේ ආණ්ඩුවට සම්බන්ද ඔක්කොටම බනිනවා
    එක දිගට එකම සෙට් එක ඇවිල්ල බැනගෙන බැනගෙන යනවා
    අනේ මන්ද බන් උබල සෙට් එක
    හිතා ගන්න බැ

    🙃

    FB_IMG_1619915398830.jpg
     
    • Haha
    Reactions: erozan and weer 11

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,883
    113
    Homagama
    මුකුත් දන්නේ නැ මොකක් හරි පොස්ට් එකක් ශෙයා කරන පිස්සුවෙන් වගේ ආණ්ඩුවට සම්බන්ද ඔක්කොටම බනිනවා
    එක දිගට එකම සෙට් එක ඇවිල්ල බැනගෙන බැනගෙන යනවා
    අනේ මන්ද බන් උබල සෙට් එක
    හිතා ගන්න බැ
    තොපිත් ඉතින් එකම සෙට් එක ඇවිත් රෙදි අපුල්ලලා යනවා. එකම පරණ පොටෝ ලොට් එක දාදා.😆😆😆😆😆
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    1620039996001.png

    ඔය මගුලක් මම දන්නෙ නෑ ඒත් මම බැලුවා මොන කුණුහරුපයක්ද මේක ඊට කලින් ගන්න වෙඩින්ග් වලට කෝවිඩ් හැදෙන්නේ නැත්ද කියලා.

    මුං නම් පකේ මහත්තුරු.