දිනයක් දාලා මගුල් තහනම් කලේ මේකද? හයියෝ..

HAneo

Well-known member
  • Jan 30, 2007
    3,423
    4,697
    113
    Homagama
    8paas ponnayek shavendrakiyanne eikai matahale peththe gode
    මිනිසුන්ගේ මොන වරද තිබ්බත් ඒ මනුස්සය රට බේරගන්න පට්ට ගේමක් ගහපු කෙනෙක්. දෙහ්ස්පලකයන්ට ඕනේ රෙද්දක් කියල බැනපන්. හමුදාවේ අයට වචනයක් කියන්න එපා. තොපි ජිවත් වෙන්නෙත් ඒ මනුස්සයෝ හින්ද.
     
    • Like
    Reactions: windows_ubuntu

    hekelum

    Active member
  • Jan 8, 2008
    825
    229
    43
    "COMMANDER'S ALLEGED PARTICIPATION IN A WEDDING
    (Media Release)

    It has been brought to our notice that a few doctored photographs with false and fabricated information have been sent viral by some elements, claiming that the Commander of the Army has attended the wedding of his sister's daughter at a Colombo Hotel just before the ban on weddings comes into effect on Tuesday (4).

    The Army flatly denies those social media reports, published with doctored photos, attributed to the Commander's sister's daughters who are still schooling.

    However, a person, believed to have placed this false social media blog was found later on correcting his wrong report.

    The Army appeals to all segments of people in our society to act with responsibility at this decisive moment and keep off from spreading false information while offering maximum support to all stakeholders, engaged in the fight against this pandemic in our country. (Ends)"

    Source: https://www.army.lk/news/army-denie...army-commanders-alleged-participation-wedding

    "යුද්ධ හමුදාධිපතිතුමන් විවාහ මංගල උත්සවයකට සහභාගී වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන ව්‍යාජ පුවත් යුද්ධ හමුදාව ප්‍රතික්ෂේප කරයි
    (මාධ්‍ය නිවේදනය)

    යුද්ධ හමුදාධිපතිතුමන් කොළඹ හෝටලයක සිය සහෝදරියගේ දියණියගේ විවාහ මංගල්‍යයට සහභාගී වී ඇතැයි ප්‍රචාරය කරමින් ව්‍යාජ ලෙස සකසාගත් ඡායාරූප සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බව අපගේ අවධානයට යොමු වන්නේ මෙම අඟහරුවාදා (04) දින සිට විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා තහනමක් පනවා තිබෙන වටපිටාවකය.

    තවමත් පාසල් වියේ පසුවන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහෝදරියගේ දියණිය විවාහ ගිවිසගත් බව නිරූපණය කරමින් මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශිත වාර්තා යුද්ධ හමුදාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

    කෙසේවුවද, එම ව්‍යාජ පුවත පළ කර ඇතැයි විශ්වාස කෙරෙන පුද්ගලයා එම පුවතේ කොටස් නැවත නිවැරදි කර පළකර ඇති බවට ද නිරීක්‍ෂණය වී ඇත.

    මෙවන් තීරණාත්මක මොහොතක රට තුළ කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ කටයුතු වල නිරත සියලු පාර්ශවකරුවන්ට උපරිම සහයෝගය ලබාදෙමින් වගකීමෙන් යුතුව කටයුතු කරමින් මෙවැනි ව්‍යාජ තොරතුරු පළකිරීමෙන් වළකින ලෙස හමුදාව ඉල්ලා සිටි. (නිමි)"

    Source: https://www.army.lk/si/node/76488

    "இராணுவத் தளபதி திருமண நிகழ்வு ஒன்றில் பங்குபற்று வகையிலான புகைப்படங்கள் சமூக வலைத் தளங்களில் பரவுவதை இராணுவம் மறுக்கின்றது
    (ஊடக வெளியீடு)

    திருமண நிகழ்வுகள் நடத்தும் தடை செவ்வாய்க்கிழமை (4) அமுலுக்கு வருவதற்கு சற்று முன்னதாக கொழும்பு ஹோட்டலில் தனது சகோதரியின் மகளின் திருமண நிகழ்வில் இராணுவத் தளபதி கலந்துக் கொண்டதாக திரிபுபடுத்தப்பட்ட புகைப்படங்களுடன் சமூக வலைத் தளங்களில் பொய் செய்தி வைரலாக அனுப்பப்பட்டுள்ளதாக எமது கவனத்திற்குக் கொண்டு வரப்பட்டுள்ளது.

    தளபதியின் சகோதரியின் மகள்மார் பாடசாலை செல்பவர்களாக இருப்பதால் குறித்த சமூக வலைத் தள செய்தியானது திரிபுபடுத்தப்பட்டதொன்று என இராணுவம் தெரிவிக்கிறது.

    இருப்பினும் இந்த பொய்யான சமூக வலைத்தள பதிவை பதிவிட்டவர் தனது தகவல் பிழையானது என அதனை அகற்றிக் கொண்டிருப்பது கண்டறியப்பட்டுள்ளது.

    இந்த தீர்க்கமான தருணத்தில் பொறுப்போடு செயற்படுமாறும் தவறான தகவல்களைப் பரப்புவதைத் தவிர்த்து நமது நாட்டில் இந்த தொற்றுநோயினை ஒழிப்பதில் ஈடுபட்டுள்ள அனைத்து பங்குதாரர்களுக்கும் அதிகபட்ச ஆதரவை வழங்குமாறு இராணுவம் நமது சமூகத்தின் அனைத்து பிரிவினரிடமும் வேண்டுகோள் விடுக்கிறது. (முடிவடைகிறது)"
    Source: https://www.army.lk/ta/node/76484
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    8,256
    2,265

    So, balala mallen eliyata penala.
    Hamudapathi giye nethi unata, wedding eka thibila neda?
    @nicjosh83 ehema neda me news eke kiyala thiyenne?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    5,584
    3,116
    113
    So, balala mallen eliyata penala.
    Hamudapathi giye nethi unata, wedding eka thibila neda?
    @nicjosh83 ehema neda me news eke kiyala thiyenne?
    තවමත් පාසල් වියේ පසුවන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහෝදරියගේ දියණිය විවාහ ගිවිසගත් බව නිරූපණය කරමින් මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශිත වාර්තා යුද්ධ හමුදාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

    සිංහල තේරෙනවද ජෙප්පෝ?

    කෝ බලන්න සුද්ද කරන සෙට් එක. මේක ඇත්තනම් ඉතින් පට්ට චාටර් හොදේ.

    මම හැමදාම කිව්⁣වේ ශවෙන්ද්‍ර යන්නේ හමුදාවෙම නම කාලාදාලා කියල.
    මේවා ඇඩ්මින්ට පෙන්නේ නැද්ද?මුව CID එකට අල්ලලා දෙන්න එකෙක් නැනේ..
    ------ Post added on May 4, 2021 at 7:43 AM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    21,707
    9,854
    113
    "COMMANDER'S ALLEGED PARTICIPATION IN A WEDDING
    (Media Release)

    It has been brought to our notice that a few doctored photographs with false and fabricated information have been sent viral by some elements, claiming that the Commander of the Army has attended the wedding of his sister's daughter at a Colombo Hotel just before the ban on weddings comes into effect on Tuesday (4).

    The Army flatly denies those social media reports, published with doctored photos, attributed to the Commander's sister's daughters who are still schooling.

    However, a person, believed to have placed this false social media blog was found later on correcting his wrong report.

    The Army appeals to all segments of people in our society to act with responsibility at this decisive moment and keep off from spreading false information while offering maximum support to all stakeholders, engaged in the fight against this pandemic in our country. (Ends)"

    Source: https://www.army.lk/news/army-denie...army-commanders-alleged-participation-wedding

    "යුද්ධ හමුදාධිපතිතුමන් විවාහ මංගල උත්සවයකට සහභාගී වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන ව්‍යාජ පුවත් යුද්ධ හමුදාව ප්‍රතික්ෂේප කරයි
    (මාධ්‍ය නිවේදනය)

    යුද්ධ හමුදාධිපතිතුමන් කොළඹ හෝටලයක සිය සහෝදරියගේ දියණියගේ විවාහ මංගල්‍යයට සහභාගී වී ඇතැයි ප්‍රචාරය කරමින් ව්‍යාජ ලෙස සකසාගත් ඡායාරූප සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බව අපගේ අවධානයට යොමු වන්නේ මෙම අඟහරුවාදා (04) දින සිට විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා තහනමක් පනවා තිබෙන වටපිටාවකය.

    තවමත් පාසල් වියේ පසුවන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහෝදරියගේ දියණිය විවාහ ගිවිසගත් බව නිරූපණය කරමින් මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශිත වාර්තා යුද්ධ හමුදාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

    කෙසේවුවද, එම ව්‍යාජ පුවත පළ කර ඇතැයි විශ්වාස කෙරෙන පුද්ගලයා එම පුවතේ කොටස් නැවත නිවැරදි කර පළකර ඇති බවට ද නිරීක්‍ෂණය වී ඇත.

    මෙවන් තීරණාත්මක මොහොතක රට තුළ කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ කටයුතු වල නිරත සියලු පාර්ශවකරුවන්ට උපරිම සහයෝගය ලබාදෙමින් වගකීමෙන් යුතුව කටයුතු කරමින් මෙවැනි ව්‍යාජ තොරතුරු පළකිරීමෙන් වළකින ලෙස හමුදාව ඉල්ලා සිටි. (නිමි)"

    Source: https://www.army.lk/si/node/76488

    "இராணுவத் தளபதி திருமண நிகழ்வு ஒன்றில் பங்குபற்று வகையிலான புகைப்படங்கள் சமூக வலைத் தளங்களில் பரவுவதை இராணுவம் மறுக்கின்றது
    (ஊடக வெளியீடு)

    திருமண நிகழ்வுகள் நடத்தும் தடை செவ்வாய்க்கிழமை (4) அமுலுக்கு வருவதற்கு சற்று முன்னதாக கொழும்பு ஹோட்டலில் தனது சகோதரியின் மகளின் திருமண நிகழ்வில் இராணுவத் தளபதி கலந்துக் கொண்டதாக திரிபுபடுத்தப்பட்ட புகைப்படங்களுடன் சமூக வலைத் தளங்களில் பொய் செய்தி வைரலாக அனுப்பப்பட்டுள்ளதாக எமது கவனத்திற்குக் கொண்டு வரப்பட்டுள்ளது.

    தளபதியின் சகோதரியின் மகள்மார் பாடசாலை செல்பவர்களாக இருப்பதால் குறித்த சமூக வலைத் தள செய்தியானது திரிபுபடுத்தப்பட்டதொன்று என இராணுவம் தெரிவிக்கிறது.

    இருப்பினும் இந்த பொய்யான சமூக வலைத்தள பதிவை பதிவிட்டவர் தனது தகவல் பிழையானது என அதனை அகற்றிக் கொண்டிருப்பது கண்டறியப்பட்டுள்ளது.

    இந்த தீர்க்கமான தருணத்தில் பொறுப்போடு செயற்படுமாறும் தவறான தகவல்களைப் பரப்புவதைத் தவிர்த்து நமது நாட்டில் இந்த தொற்றுநோயினை ஒழிப்பதில் ஈடுபட்டுள்ள அனைத்து பங்குதாரர்களுக்கும் அதிகபட்ச ஆதரவை வழங்குமாறு இராணுவம் நமது சமூகத்தின் அனைத்து பிரிவினரிடமும் வேண்டுகோள் விடுக்கிறது. (முடிவடைகிறது)"
    Source: https://www.army.lk/ta/node/76484

    @u_make_me_sick_ ගූ 70යි නේ :ROFLMAO: :ROFLMAO: 🖖
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,417
    2,173
    113
    planet earth
    View attachment 123052

    ඔය මගුලක් මම දන්නෙ නෑ ඒත් මම බැලුවා මොන කුණුහරුපයක්ද මේක ඊට කලින් ගන්න වෙඩින්ග් වලට කෝවිඩ් හැදෙන්නේ නැත්ද කියලා.
    ෆකයෝ ටික බොරුවට රණ්ඩු නොකර මෙන්න මේ දිනේ ගැන කතාකරපන්...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    16,205
    19,347
    113
    තාම ලන්කාවේ
    තවත් බොරුවක්.. මේ වෙලාවේ මේ වගේ බොරු ප්‍රචාරය වෙන එකෙන් වෙන්නේ තවත් මිනිස්සු අවුල් වෙලා වෑඩේ තවත් දරුණු වෙන එක... මේ වගේ වෑඩ කරන්න හොද නෑ
     
    • Like
    Reactions: Die-hard