දිනලා වගේ ද ?

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,259
    3,839
    113
    හිරු එකේ දිවුරුම් දීමක් ගැන කියනවා වගේ ඇහුනා
    දිනල ඉවරයි බන්
    කොහොමත ලංකාවෙ මහජනතාව දැනගන්නෙ හැමදෙම අන්තිමටනෙ
    පාස්කු බොම්බෙ ගහනකොටත් ලොක්කොන්ට පල්ලි යන්න එපා කියල මැසෙජ් ගියානෙ

    දැන් ලොක්කො ටික පැනලත් ඉවර්යි
    මෙකෙ ගොබ්බයො ටික තාම රණ්ඩු වෙනව :lol:
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    දිනල ඉවරයි බන්
    කොහොමත ලංකාවෙ මහජනතාව දැනගන්නෙ හැමදෙම අන්තිමටනෙ
    පාස්කු බොම්බෙ ගහනකොටත් ලොක්කොන්ට පල්ලි යන්න එපා කියල මැසෙජ් ගියානෙ

    දැන් ලොක්කො ටික පැනලත් ඉවර්යි
    මෙකෙ ගොබ්බයො ටික තාම රණ්ඩු වෙනව :lol:
    Ow bn Hawesa diurum denawa kiyala seen eka yanna.