මැරෙන්න යනකොට යන්නෙ ගනන් අඩුම වාහනෙ බන් ගෙදර තියෙන. අනික් ඒවා පොලිසියෙන් අරන් ගියාම අපරාදේ නේ. උසාවියෙ නිකම් නාස්ති වෙනවා.
![]()
ස්ක්‍රිප්ට් එක ලියාගන්න ඇත්තේ සමන් එදිරිමුනි ලව්වා ද කියලත් හිතෙනවා.. අනේ මන්දා ඉතින් පොහොට්ටුවේ වැඩ
බලපං කෝ අඩුම ගානෙ මැරෙන්න යනකොටවත් පලයං කෝ බෙන්ස් එක්ක හරි bmw එක්ක හරි අඩුම ගානෙ. මේවා උසාවී ගානෙ දිරල යන හින්දා පරනම කාර් එකෙ මූව පටවලා යවලා වගේ.මේක නං සිරා ලොජික් එකක්![]()
![]()
ගෑණිට ලෝබ හිතෙන්නැති හොඳ වාහනයක් උසාවි දම්මන්න
Good Point....ක්‍රිෂ් පෙරේරායි , ශාෆ්ටර්ගේ ගැනියි තමා මිනි මරුවෝ දෙන්නා.
දිනේෂ් ශාෆ්ටර් මලලසේකර මාවතේ රොද්‍රිගු එකෙන් කෑම පැකට් දෙකක් අරන් ගිහින් තියෙන්නේ. එතකොට කනත්තේ ඉදන් සියදිවි නසා ගන්න කලින් බඩ පිරෙන්න කාල යන්නද.
රස පරීක්ෂක වාර්තාවේ තියෙන්නේ ගෙල සිර කර තියෙන්නේ පිටු පස සිට ලු. එහෙනම් ඉතින් ශාෆ්ටර්ගේ අත් කන පිට පැත්තට පිහිටලා තියෙන්න ඕන එහෙම දිවි නසා ගන්න.
ක්‍රිෂ් පෙරේරා ශාෆ්ටර්ගේ ගෑනි කතා කරකොට ලමයි දෙන්න ඉස්කෝලෙන් අරන් වත්තටල යන ගමන් ඉන්නේ කියලා. එතකොට කොහොමද විනාඩි 15න් බොරැල්ලට ආවේ දවල් 2යි 3යි අතර නම්???? බ්ලොක් වෙලා වේ.

හැබැයි කවදාවත් 78/89 අමතක වෙන්නෙ නෑ මොන නාට්‍ය ආවත්.ලංකාවේ තිබුන උද්දමනය බිත්තර මිල ලයිට් කැපිලි , වකුගඩු,ඇට ඔකොම අයිස් , ශාප්ටර් නිසා යට ගියා නේද කුකුලනි. නිකන් නාමල් මැතිදුන් මැවිලා පේනවා නේද?
ඒ කොහොමද?fb eken witharak neme elakiri ekenuth salli hamba karana un innawa udarahana me thread eka
අද ද බන් දන්නෙ...මට නම් කියන්න තියෙන්නේ පොලිසිය හරි දුර්වලයි කියලා...
ගෑණි කරා කියල තමා හිතෙන්නෙ..ගෙදරදි කරල කනත්තට ගිහිල්ල දාන්ඩ ඇති.
මගදි ෂෝට් ඊට්ස් ගත්ත බූතය කවුද කියන එකනම් පස්නයක්.
ඔව්..කඩේ අයට ෆොටෝ එකක් පෙන්නුවට අඳුර ගත්තෙන් නෑලු ඒ නිසා වාහනේ එළවන් ගියේ ශාෆ්ටර්ද කියල ඇහින් දුටු කෙනෙකුත් නෑ වගේ..ශෝටීස් ගත්ත තැන කැමරා තිබිලා නෑ නේ ? ඒ කියන්නෙ ඉතිං ගෙදර දී මරලා කනත්තට අරන් ගියා වෙන්න පුලුවන් නේ බන්. කැමරා නැති තැන් බලලම ඔක කරලා තියෙන්නෙ කනත්තේ මැරුවා කියලා පෙන්නන්න වෙන්න පුලුවන්. ගෑනී උත්සහ කරේ එකට වෙන්න පුලුවන් නේ බන්.![]()
You reminded me Agatha ChristieView attachment 192941
මේ සිද්ධිය ගැන බොහෝ දෙනා කිවුවෙ මේක වෘත්තීයමය පළපුරුදු මිනිමරුවන්ගේ වැඩක් නොවන බව, ඒ වගේම බ්‍රයන් තෝමස් මේ සිද්ධියට පැටලැවීමට ගත් උත්සහයක් පේන්න තිබුණා. බොහෝ විට නුදුරේදීම පෙට්ටිය ළඟ අඬ අඬ හිටපු අයගෙන් කෙනෙක් මිනිමරුවා ලෙස නම් විය හැකියි!
ඔය ෂෝට් ඊට්ස් කතා නම් පට්ට බුලක්. මළමිණියක් වාහනයක දාගෙන යන එකෙක් වාහනේ මඟ නවත්තලා ෂෝට් ඊට්ස් කකා ඉන්නවද බන්? බයිලා නේ කියන්නේ මුන්ඔව්..කඩේ අයට ෆොටෝ එකක් පෙන්නුවට අඳුර ගත්තෙන් නෑලු ඒ නිසා වාහනේ එළවන් ගියේ ශාෆ්ටර්ද කියල ඇහින් දුටු කෙනෙකුත් නෑ වගේ..