දිනේශ් ශාෆ්ටර් ගේ ඝාතනය පිටුපස බිරිඳ?

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මැරෙන්න යනකොට යන්නෙ ගනන් අඩුම වාහනෙ බන් ගෙදර තියෙන. අනික් ඒවා පොලිසියෙන් අරන් ගියාම අපරාදේ නේ. උසාවියෙ නිකම් නාස්ති වෙනවා.


    😂

    මේක නං සිරා ලොජික් එකක් :lol: :lol: :lol:
    ගෑණිට ලෝබ හිතෙන්නැති හොඳ වාහනයක් උසාවි දම්මන්න
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,367
    13,268
    113
    33
    ෆින්ලන්ඩ්
    දැනට හම්බවෙලා තියෙන ප්‍රබලම සාක්ෂිය තමා, තාදූජීන් පරලොව ගියෙත් ඔය area එකටම අදාල මරණ පරීක්ෂක ගේ වපසරිය තුල කියන සාක්ෂිය තමා.මොකටද දෙන්නෙක් ට ගෙවන්නේ. එක්කෙනෙක් ට විතරක් ගේවුවම හරි නේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මට නම් කියන්න තියෙන්නේ පොලිසිය හරි දුර්වලයි කියලා.. මෙච්චර දවසක් ගිහිල්ලත් එක එක කතන්දර කියනවා විතරයි. චොරම කරලා අමතක කරන්න යනවා කියන්නේ අනිවා ලොකු කතාවක් තියෙනවා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ස්ක්‍රිප්ට් එක ලියාගන්න ඇත්තේ සමන් එදිරිමුනි ලව්වා ද කියලත් හිතෙනවා.. අනේ මන්දා ඉතින් පොහොට්ටුවේ වැඩ

    කියලා වැඩක් නැ. දෙවැනි ඉනිම පරාදායි බන් මේ ස්ක්‍රිප්ට් වලට.

    මේක නං සිරා ලොජික් එකක් :lol: :lol: :lol:
    ගෑණිට ලෝබ හිතෙන්නැති හොඳ වාහනයක් උසාවි දම්මන්න
    බලපං කෝ අඩුම ගානෙ මැරෙන්න යනකොටවත් පලයං කෝ බෙන්ස් එක්ක හරි bmw එක්ක හරි අඩුම ගානෙ. මේවා උසාවී ගානෙ දිරල යන හින්දා පරනම කාර් එකෙ මූව පටවලා යවලා වගේ.

    කනත්ත පිටිපස්සෙ අර ඉස්කොලයක් තියෙන්නෙ දේවී බාලිකා එක, ආය amw repair center එක ඔය දෙකේ cctv camera දෙකක් පාරට ගහලා තිබ්බා මතක විදියට. 2-3 අතර ඔතනින් ගිය උන් සේරම අල්ල ගත්ත නම් ඔය කේස් එක මෙලාට විසදීලා.

    ඔය පැත්තෙන් වැඩිය වාහන මිනිස්සු යන්නෙ නෑ. මහ ගොඩක් සෙනග ගියා කියලා හිතන්න බෑ එක හින්දා.

    කරන්න තියෙන ලේසි එක නොකර නිකං වටේ යවන සින් එකක් තියෙන්නෙ.
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ලංකාවේ තිබුන උද්දමනය බිත්තර මිල ලයිට් කැපිලි , වකුගඩු,ඇට ඔකොම අයිස් , ශාප්ටර් නිසා යට ගියා නේද කුකුලනි. නිකන් නාමල් මැතිදුන් මැවිලා පේනවා නේද?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,605
    113
    Colombo, Sri Lanka
    ක්‍රිෂ් පෙරේරායි , ශාෆ්ටර්ගේ ගැනියි තමා මිනි මරුවෝ දෙන්නා.

    දිනේෂ් ශාෆ්ටර් මලලසේකර මාවතේ රොද්‍රිගු එකෙන් කෑම පැකට් දෙකක් අරන් ගිහින් තියෙන්නේ. එතකොට කනත්තේ ඉදන් සියදිවි නසා ගන්න කලින් බඩ පිරෙන්න කාල යන්නද.


    රස පරීක්ෂක වාර්තාවේ තියෙන්නේ ගෙල සිර කර තියෙන්නේ පිටු පස සිට ලු. එහෙනම් ඉතින් ශාෆ්ටර්ගේ අත් කන පිට පැත්තට පිහිටලා තියෙන්න ඕන එහෙම දිවි නසා ගන්න.

    ක්‍රිෂ් පෙරේරා ශාෆ්ටර්ගේ ගෑනි කතා කරකොට ලමයි දෙන්න ඉස්කෝලෙන් අරන් වත්තටල යන ගමන් ඉන්නේ කියලා. එතකොට කොහොමද විනාඩි 15න් බොරැල්ලට ආවේ දවල් 2යි 3යි අතර නම්???? බ්ලොක් වෙලා වේ.
    Good Point.... :yes:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ලංකාවේ තිබුන උද්දමනය බිත්තර මිල ලයිට් කැපිලි , වකුගඩු,ඇට ඔකොම අයිස් , ශාප්ටර් නිසා යට ගියා නේද කුකුලනි. නිකන් නාමල් මැතිදුන් මැවිලා පේනවා නේද?
    හැබැයි කවදාවත් 78/89 අමතක වෙන්නෙ නෑ මොන නාට්‍ය ආවත්. 🥲
     
    • Haha
    Reactions: urajdrlk

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Investigation karana ponnayanta kawuru hari script ekak denawa maintain karanna.
    rate thiyana awul godak minissunta amathaka wela dan oya case eka, a nisa thawath intresting widiyata script eka continue wenawa

    sinhalunta onama deyak 2 weeks kiuweth, mahinda rajapaksha senaga hadala dunna Prabakaran thami
     
    • Like
    Reactions: NRTG

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ඔච්චර මැරුවේ කවුද කියලා හොයාගන්නවත් බැරි වෙන්න ගේම දීලා අන්තිමේ මරන්න භාවිතා කරපු ඇන්ටනා වයර්, කේබල් ටයි ගෙදර තියන් ඉන්න තරම් මෝඩ වැඩ කරන්නේ නෑ මම නම්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගෑණි කරා කියල තමා හිතෙන්නෙ..ගෙදරදි කරල කනත්තට ගිහිල්ල දාන්ඩ ඇති.
    මගදි ෂෝට් ඊට්ස් ගත්ත බූතය කවුද කියන එකනම් පස්නයක්.


    ශෝටීස් ගත්ත තැන කැමරා තිබිලා නෑ නේ ? ඒ කියන්නෙ ඉතිං ගෙදර දී මරලා කනත්තට අරන් ගියා වෙන්න පුලුවන් නේ බන්. කැමරා නැති තැන් බලලම ඔක කරලා තියෙන්නෙ කනත්තේ මැරුවා කියලා පෙන්නන්න වෙන්න පුලුවන්. ගෑනී උත්සහ කරේ එකට වෙන්න පුලුවන් නේ බන්. 😕
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,078
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ශෝටීස් ගත්ත තැන කැමරා තිබිලා නෑ නේ ? ඒ කියන්නෙ ඉතිං ගෙදර දී මරලා කනත්තට අරන් ගියා වෙන්න පුලුවන් නේ බන්. කැමරා නැති තැන් බලලම ඔක කරලා තියෙන්නෙ කනත්තේ මැරුවා කියලා පෙන්නන්න වෙන්න පුලුවන්. ගෑනී උත්සහ කරේ එකට වෙන්න පුලුවන් නේ බන්. 😕
    ඔව්..කඩේ අයට ෆොටෝ එකක් පෙන්නුවට අඳුර ගත්තෙන් නෑලු ඒ නිසා වාහනේ එළවන් ගියේ ශාෆ්ටර්ද කියල ඇහින් දු‍ටු කෙනෙකුත් නෑ වගේ..
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    View attachment 192941



    මේ සිද්ධිය ගැන බොහෝ දෙනා කිවුවෙ මේක වෘත්තීයමය පළපුරුදු මිනිමරුවන්ගේ වැඩක් නොවන බව, ඒ වගේම බ්‍රයන් තෝමස් මේ සිද්ධියට පැටලැවීමට ගත් උත්සහයක් පේන්න තිබුණා. බොහෝ විට නුදුරේදීම පෙට්ටිය ළඟ අඬ අඬ හිටපු අයගෙන් කෙනෙක් මිනිමරුවා ලෙස නම් විය හැකියි!
    You reminded me Agatha Christie
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    ඔව්..කඩේ අයට ෆොටෝ එකක් පෙන්නුවට අඳුර ගත්තෙන් නෑලු ඒ නිසා වාහනේ එළවන් ගියේ ශාෆ්ටර්ද කියල ඇහින් දු‍ටු කෙනෙකුත් නෑ වගේ..
    ඔය ෂෝට් ඊට්ස් කතා නම් පට්ට බුලක්. මළමිණියක් වාහනයක දාගෙන යන එකෙක් වාහනේ මඟ නවත්තලා ෂෝට් ඊට්ස් කකා ඉන්නවද බන්? බයිලා නේ කියන්නේ මුන්
     
    • Like
    Reactions: lasankandy

    Similar threads