bro, small correctionමතක විදියට මේක ලිව්වෙත් එයා
මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්
කඳුළු තිළිණ කර නොකියම යන්න ගිහින්
මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්
කඳුළු තිළිණ කර නොකියම යන්න ගිහින්
නොකියම යන්න ගිහින්
නොකියම යන්න ගිහින්....
සවනට ලංවී හෙමිහිට කොඳුරා
ඔබේ සුරත මගේ නළලෙ තියා
සවනට ලංවී හෙමිහිට කොඳුරා
ඔබේ සුරත මගේ නළලෙ තියා
පැතුම් පැතූ හැටි සිහිවෙයි නිරතුරු
අපි ඒක සෙවනක ඉදිමු කියා...
සෙනෙහෙ බිඳුණු සිත් සුවපත් කෙරුමට
ලොවේ නොමැත කිසිතැනක ඔසු
සෙනෙහෙ බිඳුණු සිත් සුවපත් කෙරුමට
ලොවේ නොමැත කිසිතැනක ඔසු
ඔබේ නමින් නෙත පුරා හඬනු මිස
පෙම් නොකරමි මම මෙයින් මතු....
ඕක කියන්නේ දිනේෂ් නානායක්කාර මචන්
ලිව්වේ ලක්ෂ්මන් මල්ලවාරච්චි