දිනේෂ් කොළඹගේ

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    මතක විදියට මේක ලිව්වෙත් එයා


    මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්
    කඳුළු තිළිණ කර නොකියම යන්න ගිහින්
    මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්
    කඳුළු තිළිණ කර නොකියම යන්න ගිහින්
    නොකියම යන්න ගිහින්
    නොකියම යන්න ගිහින්....

    සවනට ලංවී හෙමිහිට කොඳුරා
    ඔබේ සුරත මගේ නළලෙ තියා
    සවනට ලංවී හෙමිහිට කොඳුරා
    ඔබේ සුරත මගේ නළලෙ තියා
    පැතුම් පැතූ හැටි සිහිවෙයි නිරතුරු
    අපි ඒක සෙවනක ඉදිමු කියා...

    සෙනෙහෙ බිඳුණු සිත් සුවපත් කෙරුමට
    ලොවේ නොමැත කිසිතැනක ඔසු
    සෙනෙහෙ බිඳුණු සිත් සුවපත් කෙරුමට
    ලොවේ නොමැත කිසිතැනක ඔසු
    ඔබේ නමින් නෙත පුරා හඬනු මිස
    පෙම් නොකරමි මම මෙයින් මතු....
    bro, small correction

    ඕක කියන්නේ දිනේෂ් නානායක්කාර මචන්
    ලිව්වේ ලක්ෂ්මන් මල්ලවාරච්චි
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    ඔව් මචං පට්ට පොතක් නේද? සන්නා කැලේ මු එක්ක බලද්දි
    ado ow bn mal katha thamai
    a unata a dawas wala mamath kiyewwa ooka eka dawasen...
    a dawas walanam anthimata kaduluth awa bn, dukata vitharakma nemei eka digata kiyawala as ridena nisaath;-)

    den kiyewwoth a feeling eka ganna beri wei.. hebei patta potha
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    පට්ටම පොත මේක.. :love2: :love2:

    මම A/L කරන්න පටන් ගත්තු කාලේ, අපේ අක්ක ඔය පොත ගෙනල්ල මට දුන්නේ, "තමුසෙට හරි යයිද දන්නේ නෑ, පණ්ඩිතයනේ. කමක් නැහැ කියවල බලනවකො." කියල :-D:-D. ( මොකද මම ෆුල් love story කියවන්නේ නැහැ, මොන්තෝ ක්‍රිස්ටෝ, ටාසන්, ෂර්ලොක් හෝම්ස් වගේ ඒවා තමයි වැඩිපුර ඒ කාලේ බැලුවේ..)
    අක්ක මට පොත දෙනකොට රෑ 9.00 විතර ඇති. මම ඒ පොත ඉවර කරලා තමයි නිදා ගත්තේ. :love2:
    ඒ දවස් වල අපේ ඉස්කෝලේ සෙට් එකේ කීප දෙනෙක්ම අක්කලට ට්‍රයි කරන්න පටන් ගත්ත ඔය පොත බලල. 🙈
     
    • Like
    Reactions: tom2pd